TV එකෙන් film බලන්න

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    led tv එකක් තිබේ.මට ඕන film බලන්න බන් සිංහල sub එක්ක.මොකද්ද මචන්ලා කරන්න ඕන.convert කරන්න ඕනද?lap එකේ බලල එපා වෙලා.වෙනසකට එක්ක බලන්න හැදුවේ tv එකේ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    led tv එකක් තිබේ.මට ඕන film බලන්න බන් සිංහල sub එක්ක.මොකද්ද මචන්ලා කරන්න ඕන.convert කරන්න ඕනද?lap එකේ බලල එපා වෙලා.වෙනසකට එක්ක බලන්න හැදුවේ tv එකේ.
    මම කරන්නේ HDMI කේබල් එකෙන් ලැප් එක කනෙක්ට් කරනවා. සිංහලත් එක්ක බලන්න පුළුවන්
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මම කරන්නේ HDMI කේබල් එකෙන් ලැප් එක කනෙක්ට් කරනවා. සිංහලත් එක්ක බලන්න පුළුවන්

    lap එක connect කරන්නේ නැතුව පුළුවන් ක්‍රමයක් තියනවා නේද bro?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Godak tv Sinhala sub support naa. ubata sinhala sub dalama convert karanna wei nathnam ithin hdmi eka lap ekata gahala monitor ekak widiyata use karala banna wenawa.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    lap එක connect කරන්නේ නැතුව පුළුවන් ක්‍රමයක් තියනවා නේද bro?
    පෙන් එක ගහල තමා. සබ් IDX ඒවා කන්වර්ට් කරන විදියේ යුටියුබ් තිබ්බ. හෙන වේදනාවක්. අකුරු වල සයිස් එහෙම වෙනස් කරන්න sync කාරන්න මුකුත් බෑ. ඇයි ලැප කනෙක්ට් කරන්න බැරි ?
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    machn HANDBREAK kiyala sofware ekak thiyenwa. eken puluwan ubta onma movie ekak tv eken blnna puluwan widiyta convert karaganna quality drop wenne nethuwa sub ekkama kisima awlk nethuwa. file size eka godak loku wenneth ne. use karala blnna.