TV දෙරණ is back...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අපගේ සියලු බුකී ඔස්තාර්වරුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් TV දෙරණ YouTube නාලිකාව නැවතත් වැජඹේ. ඒ අයුරින් කුහක ජෙප්පන්ගේ සහ සජබයිස් ගේ තවත් අහින්සක බලාපොරොත්තු සිය දහස් ගණනක් සුනු විසුනු වී ගිය වගයි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අසරණ මිනිස්සුන්ගෙන් හොදට ගහන උන්ගේ මීඩියා චැනල් :lol::lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අපගේ සියලු බුකී ඔස්තාර්වරුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් TV දෙරණ YouTube නාලිකාව නැවතත් වැජඹේ. ඒ අයුරින් කුහක ජෙප්පන්ගේ සහ සජබයිස් ගේ තවත් අහින්සක බලාපොරොත්තු සිය දහස් ගණනක් සුනු විසුනු වී ගිය වගයි.

    අාණ්ඩුවට අවාසි වෙන වීඩියෝ ටික ඔක්කොම අයින් කරා නේද..ඵළ ඵළ බොක්ක..❤

    ScSci9u.jpg
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙය අසරණ නිර්පාක්ෂික ජෙප්පන්ට සහ සජබයිස්ට තමන්ගේ හිතේ ඇති අසහනය තරහව දුක වගේම විලාපය පිට කිරීමට උදව්වක් වශයෙන් දමනු ලැබූ thread එකකි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,233
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    මාරම සතුටුයි බන්. දෙවෙනි පාරටත් කිරිබත් හැදුවා ..!!
    රටක් වැටියට අපි ලබපු ලොකුම ජයග්‍රහණයක්. සතුට ගැන කියන්න වචන නෑ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    ammo mulu gedarama paalu wela tibbe bn.. oya magula natuwa.. gamama mala geyak.. lapi bodi poojawakut tibba. hadawathinma satutui bn.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොම්බු TV ඒකට නොමිලේ ජනමාධ්‍ය පාඩමක්...