මේ මනුස්සය කියන්න හදන දේට පොඩ්ඩක් කන් දෙන්නවැරදියි. වගකීමක් තියන නිව්ස් කියන්නේ තවමත් ටීවි වල
මොළ සෝදනයකට ලක් වෙලා නේදYouTube බලලා හැමදේම හරියන්නේ නැහැ. පිලිගත් මාධ්‍ය ආයතන වල නිවුස් තමයි පිළිගන්න ඕනේ. මොකද ලංකාවේ නීතිය අනුව රත්වු නිවුස් කරන්න බැහැ. සාක්ෂි තියෙන්න ඕනේ. නැත්නම් ඔය කෑලෑ පත්තර කාරයෝ ගහන නිවුස් වලින් හොඳට තියන රට වල පල්ලට යන එක තමා වෙන්නේ. පැතුම් කියවන්නේත් කෑලෑ පත්තර කාරයෙක් තමා එක අතකින් බැලුවම.
මොල ශෝදනේට ලක් වෙලා තියෙන්නේ උබ. ලංකාවේ නීතියේ හැටියටකෑලෑ පත්තර තහනම්. ඕනේම නිවුස් එකකට මාස හයක් යනකම් ඕනේම උසාවියක් නඩු දාන්න පුලුවන්. අපි මධ්‍ය ආයතනයක් නම් රෙකෝඩ් තියාගන්න ඕනේ. හැබයි යූටියුබ් එකේ ඕනේ එකේකුට බොරු ගහන්න පුළුවන් හැබයි ඇත්තද බොරුව කියලා දැන ගන්න බැහැ. උබලගේ ඔය පැතුමත් ඔය වගේ තමා. අමු පච ගහලා අන්තිමට සවුත්තු වෙනවා.මොළ සෝදනයකට ලක් වෙලා නේද
කවද්ද සවුත්තු උනේ එහෙම උන එක දවසක් පෙන්නන්නමොල ශෝදනේට ලක් වෙලා තියෙන්නේ උබ. ලංකාවේ නීතියේ හැටියටකෑලෑ පත්තර තහනම්. ඕනේම නිවුස් එකකට මාස හයක් යනකම් ඕනේම උසාවියක් නඩු දාන්න පුලුවන්. අපි මධ්‍ය ආයතනයක් නම් රෙකෝඩ් තියාගන්න ඕනේ. හැබයි යූටියුබ් එකේ ඕනේ එකේකුට බොරු ගහන්න පුළුවන් හැබයි ඇත්තද බොරුව කියලා දැන ගන්න බැහැ. උබලගේ ඔය පැතුමත් ඔය වගේ තමා. අමු පච ගහලා අන්තිමට සවුත්තු වෙනවා.
https://elakiri.com/threads/2022-එන...මේ-පැතුම්-කර්නර්.2010697/page-2#post-26918919කවද්ද සවුත්තු උනේ එහෙම උන එක දවසක් පෙන්නන්න
කොහේද චාටර් වෙලා තියෙන්නේhttps://elakiri.com/threads/2022-එන්නත-ලැබෙනවා-කිව්වේ-මම-නෙමේ-පැතුම්-කර්නර්.2010697/page-2#post-26918919
https://elakiri.com/threads/කෙරවලපිටිය-ගැන-පැතුම්-ගේ-මතය.2010611/#post-26919294
https://elakiri.com/threads/විදුලියෙන්-ගුවන්-යාන-යන-ලොකේ-අපි-තෙල්-ලිං-හාරනවා.2009399/page-2#post-26925067
https://elakiri.com/threads/රටේම-තෙල්-දින-10කින්-ඉවරයි-පැතුම්-අනතුරු-අගවයි.2004550/
ඇතිනේ?