TV නොබලමු utube බලමු

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    YouTube බලලා හැමදේම හරියන්නේ නැහැ. පිලිගත් මාධ්‍ය ආයතන වල නිවුස් තමයි පිළිගන්න ඕනේ. මොකද ලංකාවේ නීතිය අනුව රත්වු නිවුස් කරන්න බැහැ. සාක්ෂි තියෙන්න ඕනේ. නැත්නම් ඔය කෑලෑ පත්තර කාරයෝ ගහන නිවුස් වලින් හොඳට තියන රට වල පල්ලට යන එක තමා වෙන්නේ. පැතුම් කියවන්නේත් කෑලෑ පත්තර කාරයෙක් තමා එක අතකින් බැලුවම.
     
    • Like
    Reactions: TNHM

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    'සිරස / TNL/...' බලමු. ' දෙරණ / රූපවාහිනී /..' බලමු ' පිළිගතහැකි Youtube නාලිකාවක් බලමු. රට වෙනුවෙන් මැද හිටගමු. 😉😉
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය කර්නල් යට අරින්නේ උගේම youtube උන් ටිකයි FB සෙට් එකයි .මම අද කිව්වා කියල ලියල තියාගන්න EK එකේ මුට දෙන චදයක් හරි අඩුවෙන්නේ riduna pm හින්ද කියලත් ලියල තියාගන්න
     
    • Like
    Reactions: TNHM and Yetiya

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    YouTube බලලා හැමදේම හරියන්නේ නැහැ. පිලිගත් මාධ්‍ය ආයතන වල නිවුස් තමයි පිළිගන්න ඕනේ. මොකද ලංකාවේ නීතිය අනුව රත්වු නිවුස් කරන්න බැහැ. සාක්ෂි තියෙන්න ඕනේ. නැත්නම් ඔය කෑලෑ පත්තර කාරයෝ ගහන නිවුස් වලින් හොඳට තියන රට වල පල්ලට යන එක තමා වෙන්නේ. පැතුම් කියවන්නේත් කෑලෑ පත්තර කාරයෙක් තමා එක අතකින් බැලුවම.
    මොළ සෝදනයකට ලක් වෙලා නේද
     
    • Like
    Reactions: TNHM

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    ඔය කර්නල් යට අරින්නේ උගේම youtube උන් ටිකයි FB සෙට් එකයි .මම අද කිව්වා කියල ලියල තියාගන්න EK එකේ මුට දෙන චදයක් හරි අඩුවෙන්නේ riduna pm හින්ද කියලත් ලියල තියාගන්න
    ඒකනං ඇත්ත..
     
    • Like
    Reactions: TNHM

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මොළ සෝදනයකට ලක් වෙලා නේද
    මොල ශෝදනේට ලක් වෙලා තියෙන්නේ උබ. ලංකාවේ නීතියේ හැටියටකෑලෑ පත්තර තහනම්. ඕනේම නිවුස් එකකට මාස හයක් යනකම් ඕනේම උසාවියක් නඩු දාන්න පුලුවන්. අපි මධ්‍ය ආයතනයක් නම් රෙකෝඩ් තියාගන්න ඕනේ. හැබයි යූටියුබ් එකේ ඕනේ එකේකුට බොරු ගහන්න පුළුවන් හැබයි ඇත්තද බොරුව කියලා දැන ගන්න බැහැ. උබලගේ ඔය පැතුමත් ඔය වගේ තමා. අමු පච ගහලා අන්තිමට සවුත්තු වෙනවා.
     
    • Like
    Reactions: TNHM

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොල ශෝදනේට ලක් වෙලා තියෙන්නේ උබ. ලංකාවේ නීතියේ හැටියටකෑලෑ පත්තර තහනම්. ඕනේම නිවුස් එකකට මාස හයක් යනකම් ඕනේම උසාවියක් නඩු දාන්න පුලුවන්. අපි මධ්‍ය ආයතනයක් නම් රෙකෝඩ් තියාගන්න ඕනේ. හැබයි යූටියුබ් එකේ ඕනේ එකේකුට බොරු ගහන්න පුළුවන් හැබයි ඇත්තද බොරුව කියලා දැන ගන්න බැහැ. උබලගේ ඔය පැතුමත් ඔය වගේ තමා. අමු පච ගහලා අන්තිමට සවුත්තු වෙනවා.
    කවද්ද සවුත්තු උනේ එහෙම උන එක දවසක් පෙන්නන්න