TV ප්‍රශ්නයක්

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    4k smart ටීවි එකක් ගන්න ඉන්නේ game ප්ලේ කරන්නත් එක්ක!
    ටීවී ගැන මට එච්චර දැනුමක් නෑ..
    බජට් එක 1.20ක් වගේ
    අඟල් 43ක වගේ එකක් බැලුවේ..

    ගන්නවනම් මොකක්ද හොද brand features මොනාද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    LG or Samsung
    sony hoda nadda?

    දම්රෝ
    ake gewanna denwada?
    ------ Post added on Jun 22, 2021 at 11:00 PM

    අන්තිමේදී ටීවී දෙකක් සෙට් උනා. එකක් lg43un7300 අනික sony KD-43X7000G
    මේ දෙකෙන් හොඳ එක මොකක්ද කියලා තෝරාගන්න බැරුව ඉන්නේ
    ------ Post added on Jun 29, 2021 at 9:06 PM