TV බලන්න හොදම සැටලයිට් එක ..
මචන්ලා අපේ රටේ ලෝකල් චැනල්ස් බලන්න සැටලයිට් ගන්නවා නම් තියෙන්නේ Dish TV හරි ඩයලොග් සැටලයිට් හරි විතරද ?
වෙන ඒවා නැද්ද ? ඇන්ටනා එකක් ගන්නවා නම් හොදම එකක් කියලා
රෙකමන්ඩ් කරන්න පුළුවන් මොකක්ද ?
එත් ඇන්ටනා එකකින් සැටලයිට් කොලිටිය ගන්න බෑ නේද ?
මාසෙට TV වලට කියලා 500 කට එහා නම් ගෙවන්න වත්කමක් නැහැ .
Dish Tv නම් 373 රෙන්ටල් එකත් එක්ක .
මිට වඩා අඩු එකක් තියනවද ?