Tv & Airport Help

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මැලේසිය යන්න ඉන්නේ june වල.කලිනුත් දෙපාරක් ගියා.විසිට් තමයි යන්නේ.මට දැනගන්න ඕනි එද්දී මට tv එකක් අරන් එන්න පුලුවන්ද කියලා.සහ ඒක tax වෙයිද කියලා.airline එකේ තියෙන්නේ 150cm වලට අඩු නම් අව්ලක් නැ baggage allowance එකේ ගෙන්න පුළුවන් කියලා.වැඩි නම් cargo කියලා දාන්න වෙන්නේ.