TV Antennaවක් සවි කරද්දී...

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ. මොකක් හරි ඇන්ටෙනාවක් කඩෙන් ගෙනල්ලා බටේ ඕන තැනකින් හයි කරලා බලන්න. Tv කේබල් ගන්නකොට ගොඩක් දරදඩු නැති වයර් එකක් ගන්න බලන්න සමහර් වයර් තියෙනවා හෙන සයිස් ඒවා හයි කරන්න හෙන අමාරුයි. ඊට පස්සේ ඇන්ටෙනාව බටෙක හයි කරලා උස්සලා බලන්න තැනින් තැනට අරන් ගිහිල්ලා බලන්න. හොදට පෙන්නේ නැත්තම් විතරක් බුස්ට්ර් එකක් දාන්න. ඔය ඔකොටම ඔයාට 2000 වගේ යයි.

    මගේ ගෙදර නම් මම තමයි ඇන්ටෙනාව හැදුවේ. කඩේ තියෙන මගුල් හරියට පෙන්නේ නැහැ. ඇන්ටෙනා හදන බටයක් ගෙනල්ලා (බටයක් 150) ලෑල්ලක (ලෑල්ලක් හරි නැත්තම් කඩවල් වල තියෙනවා කෑලි ගන්න පුලුවන්) කෝණයක් අරන් V හැඩේට තියෙලා ඇන ගැහුවා. ඊට පස්සේ බට දෙකට කේබල් එක හයි කළා වැස්සට තෙමෙනවට ෂොපින් එකක් දැම්මා. (වැස්සට තෙමුනත් මොකුත් වෙන්නේ නැහැ හොදට පේනවා) සර්කිට් මොනවත් නැහැ. බුස්ට්ර් දැම්මේ නැහැ බුස්ට්ර් නැතුව හොදට පෙනවා එක බටෙක හයි කරලා තියෙන්නේ.
    හරියටම දැනගන්නයි ඇහුවේ. Flexi antenna ව තරම් කලින් ඒවා එකක්වත් හරිගියේ නැහැ. :yes:
    මම කොහෙහරි දැක්කා antenna ව බටේ ඉහල කෙලවරේ ඉඳන් අඩියක්වත් පහලින් තියන්න කියලා. තව දෙයක්, බටේ ඒ හරියේ තියෙන උසම දෙයක් වුනොත් අවදානම් නේද? :rolleyes:
    ඉස්සර මාත් circuit නැති ඒවා පාවිච්චි කලා. ඒ කාලේ නම් එපා වුණා කරකවලම. ඇත්තටම circuit එකෙන් මොකද්ද වෙන්නේ?
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    සාමාන්‍යයෙන් දැන් තියෙන බූස්ටර් හා ඇන්ටෙනා ලේසියෙන් සවිකරගන්න පුළුවන්. බටයක් ගන්න කලින් ලීයක වගේ ගැටගහල උස ගැන වැටහීමක් ගන්න. ඒ පැත්තෙ තියෙන ගස්, බිල්ඩින් හා ඉන්න පැත්ත, බලන්න ඕන චැනල් වගෙ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
    අදහස් දැක්වුවට ස්තූතියි! :)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Dish Tv එකක් ගනින් බන්. කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.
    Digital TV නම් Dialog TV / Peo TV නේද හොඳ? Dish TV වල AV quality අඩුයි කියල සමහරු කියනවා. :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හරියටම දැනගන්නයි ඇහුවේ. Flexi antenna ව තරම් කලින් ඒවා එකක්වත් හරිගියේ නැහැ. :yes:
    මම කොහෙහරි දැක්කා antenna ව බටේ ඉහල කෙලවරේ ඉඳන් අඩියක්වත් පහලින් තියන්න කියලා. තව දෙයක්, බටේ ඒ හරියේ තියෙන උසම දෙයක් වුනොත් අවදානම් නේද? :rolleyes:
    ඉස්සර මාත් circuit නැති ඒවා පාවිච්චි කලා. ඒ කාලේ නම් එපා වුණා කරකවලම. ඇත්තටම circuit එකෙන් මොකද්ද වෙන්නේ?

    ඉහල කෙලවරේ ඉදලා අඩියක් පහලින් හයි කරන්න කියන්නේ මම දන්නා තරමින්. අකුණු ඇන්ටෙනාවට වදින්නේ නැතුව උඩින් තියෙන බටයට වදින්න පුලුවන් කියලා කියන නිසයි මම හරියට ඔය ගැන දන්නේ නැහැ.

    උසම දෙයක් උනොත් අවදානම් තමයි ඒ උනාට ඉස්සර 2000 කලින් අපේ ගෙදර ගැල්වනයිස් බට දෙක එකට සෙට් කරලා තමයි Tv බැලුවේ. අකුණු ගහන වෙලාවට කේබල් එක එලියට දැම්මා අපි අවුලක් නම් උනේ නැහැ. දැන් නම් එක ගැල්වනයිස් බටේට ඔකොම පෙනවා. බුස්ට්ර් ඕනෙත් නැහැ
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Batapola antennas are ok...I'm using it
    11.gif