යාළුවනේ,
TV එකෙන් ගත්ත Audio Out එකක් Mute කරන්නෙ කොහොමද?
මම ටීවී එකට 35mm jack එකක් ගහලා Audio OUT එකක් ගත්තා. එලටම වැඩ හැබැයි ටීවී එකේ volume එක zero තියෙද්දිත් සද්දෙ ඇහෙනවා. ටීවී එක Mute කලත් සද්දෙ ඇහෙනවා