TV channel සහ පොලිටික්කෝ

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    TV channel සහ පොලිටික්කෝ

    ටිකක් පෙනවා මදි හැබයි ඉතින් හොදට බැලුවොත් මෙ දවස් ටිකේ අපි බලපු ෆිල්ම් එක තෙරුම් ගන්න පුලුවන්.මැකො මාමා තමා පෙන්නුවේ.
    :nerd::nerd::nerd::nerd:

    Screenshot-20191113-222137.png
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දෙමල මාද්‍ය ගැන කිසිම සටහනක් නැද්ද ඒවා ලංකාවේ නෙමේද
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    මිනිස්සු අතර ප්‍රසිද්ධ මාද්‍ය ගැන විතරයි දැනට කියලා තියෙන්නෙ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවෙ ජනප්‍රියම නාලිකා දෙක ගෝඨගෙ පැත්ත අරං තියෙන්නෙ:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කල්පනා කරේ දැන් ගෝට දිනලා රජයේ මාධ්‍ය දෙකත් ඒ පැත්තට හැරුනොත් සජිත්ට යන කලදසාව ගැන :baffled: අඩුමගානේ TNL එකවත් නෑ නෙ දැන්
     
    සිරස ඉන්නව බං:yes::yes::yes: එච්චරයි!
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම මේ කල්පනා කරේ දැන් ගෝට දිනලා රජයේ මාධ්‍ය දෙකත් ඒ පැත්තට හැරුනොත් සජිත්ට යන කලදසාව ගැන :baffled: අඩුමගානේ TNL එකවත් නෑ නෙ දැන්

    සිරස ඉන්නව බං:yes::yes::yes: එච්චරයි!

    දෙමල මාධ්‍ය කියන්නේ ලංකාවේ නෙමේද %25ක බලන
    වසන්තම් නේත්‍රා ආණ්ඩුවේ ගියත්
    ශක්ති, utv (බදුර්දීන් සමග) , ප්‍ර්තිසත මැකෝ සියා දීලා නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දෙමල මාධ්‍ය කියන්නේ ලංකාවේ නෙමේද %25ක බලන
    වසන්තම් නේත්‍රා ආණ්ඩුවේ ගියත්
    ශක්ති, utv (බදුර්දීන් සමග) , ප්‍ර්තිසත මැකෝ සියා දීලා නැහැ
    දෙමල මුස්ලිම් අය ඕව බලන්නේ නැතුව ඇති, මෙහෙට නං පේන්නෙත් නෑ ඕව
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    දෙමල මාධ්‍ය කියන්නේ ලංකාවේ නෙමේද %25ක බලන
    වසන්තම් නේත්‍රා ආණ්ඩුවේ ගියත්
    ශක්ති, utv (බදුර්දීන් සමග) , ප්‍ර්තිසත මැකෝ සියා දීලා නැහැ

    demala muslim ewun godak balanne Indian chanel ban
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ජනප්‍රියම නාලිකා දෙක ගෝඨගෙ පැත්ත අරං තියෙන්නෙ:yes::yes::yes:

    යකෝ මාද්‍ය කියන ඒවට කාගෙවත් පැත්තක් ගන්න බෑ. ඒවා කරන්න ඕන ජජ් කරන්නෙ නැතිව නිවැරදි ප්‍රවෘත්ති වාර්තාකරන එක විතරයි. නැතිව එක එක දේසපාලුවන්ගෙ පැත්ත ගන්න එක නෙමෙයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යකෝ මාද්‍ය කියන ඒවට කාගෙවත් පැත්තක් ගන්න බෑ. ඒවා කරන්න ඕන ජජ් කරන්නෙ නැතිව නිවැරදි ප්‍රවෘත්ති වාර්තාකරන එක විතරයි. නැතිව එක එක දේසපාලුවන්ගෙ පැත්ත ගන්න එක නෙමෙයි.
    ඔව් හරියට බැලුවොත් එහෙම තමයි. ඒත් ඕකෙ දෙපැත්තක් තියෙනව.දෙරණ වගේ නාලිකා කරන්නෙ ගෝඨගෙ ඒව නිව්ස් වල වැඩියෙන් පෙන්නන එක. මුලින් ගෝඨගෙ ඒව පෙන්නල පස්සෙ සජිත්ගෙ ඒව අඩුවෙන් දානව. එයාල නිව්ස් වල පෙන්නන්නෙ තව කෙනෙක් කියපු දෙයක් විතරයි. එයාලගෙ කැමැත්ත අනුව ගෝඨගෙ නිව්ස් වැඩිපුර පෙන්නනව. ඒත් සිරස වගේ චැනල් මෙයිට හාත්පසින්ම වෙනස් කියල මට හිතෙන්නෙ. ඒව කරන්නෙ තුප්පහි වැඩ. මට මතකයි දවසක් නිව්ස් යද්දි මැද්දෙන් සිරසෙම එකෙක් ඇවිල්ල විනාඩි 10කට වැඩිය බැසිල්ට බැනගෙන ගියා. තවත් කෙනෙක් විවේචනය කරනව තමන්ගෙම නාලිකාවෙන්. ඔයවගේ සිද්ධි දෙක තුනක්ම මම දැකල තියෙනව සිරසෙ. අන්න ඒක තමයි ප්‍රධානම වෙනස ඔය චැනල් දෙකේ. තව ITN වගේ චැනල් බලන්න ඒ අයම රිසර්ච් කර කර බොරු මවමින් මඩ ගහනව අනිත් පක්ෂෙට. ඒත් Derana, Hiru වගේ මාධ්‍ය එහෙම දේවල් කරනව නම් මම දැකල නෑ. කෙනෙක් කියන එකක් පෙන්නනව විතරයි. හැබැයි එක කෙනෙක්ට වෙලාව වැඩියෙන් දෙනව තමන්ගෙ චැනල් එකේ.

    හරියටම කරනව නම් ඔයා කිව්ව විදිය තමයි හරි. හැමෝටම සමාන කාලයක් දීල හැමෝගෙම ඒව පෙන්නන්න ඕන...
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361

    Explained Exactly........
     
    • Like
    Reactions: sithija.h