TV eඑකක් ගන්න උදවුවක්

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    TV eඑකක් ගන්න උදවුවක්

    30-35 අතර ගන්න තියන හොද TV එකක් කියන්න,,, අහල් 32 නම් වඩා හොදයි... වහකිමක් සහිතව ගන්න තැනකුත් කියන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    kohomda picture quality 1ka


    ලොකූ හොදක් නෑ බන් ගන්න ගානට වටිනව..

    කීයක් වියදන් කරන්ඩ ලෑස්තිද, ඇන්ටනා ද පියෝ ටීවී ද ඩයලොග් ද මොකද්ද යූස් කරන්නෙ කියන ඒව බලපානවනෙ බන් ඉතින්
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha

    ලොකූ හොදක් නෑ බන් ගන්න ගානට වටිනව..

    කීයක් වියදන් කරන්ඩ ලෑස්තිද, ඇන්ටනා ද පියෝ ටීවී ද ඩයලොග් ද මොකද්ද යූස් කරන්නෙ කියන ඒව බලපානවනෙ බන් ඉතින්

    30- 35 thma bn