TV ekata gemak denna

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    machanla tv ekaka volume wadi karanna Bari wenna remote ekata gemak denna widiyak kiyapalla. Nathnam tv ekata gemak denna widiyak kiyapanko puduma wadayak Bodime haththa maha saddeta tv danawa kiyaa kiyaa kata ridenawa. Habai ahu nowenna denna puluwan gemaak kiyahalla.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    TV eke physical buttons nettam, remote eka galawata volume up button ekata yatin tiyena carbon switch eka wehenna kola kellak tiyapan. Physical keys switches tiyenawa nam ithin TV ekath galawanna wenawa switch eka desolder karanna

    edit:

    appo ehenam owa galawanna yanna epa.. owage caps ehema discharge karanna one nettam merenna puluwan shock eka wedunoth. owa gena danne nettam oya TV galawanna epa
     
    Last edited:
    • Like
    Reactions: rahal jayasekara

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Service menu ekan volume eka kamthi ganata limit kranna puluwan. awla thiynne model ekan model ekata service menu access karana code eka wenas. eka eliyta denneth na company walin dealership ekata arunama. oya hotels wala ehama service menu ekan tv eka tune karana eka volume limt krana eka karala thiynne ;) wena widiyak na.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ca_53w_1zd_l.jpg

    මේ ජතියේ ඔරලෝසු වලින් පුලුවන්( 5-10 meter දුරක් ) මගෙ ළගත් ඉස්සර මේකක් තිබ්බා. රු 500කට ගත්තෙ. AC app එක වැඩ කරන mobileවලිනුත් Tv control කරන්න පුලුවන්. අහුවෙන්නෙ නැහැ.
    නැත්නම් ඕනි device එකකට supportකරන remote එකක් ගන්න​. ඒකක් රු 350කට විතර ගන්න පුලුවන්. උපරිම 500-1000ක් අතර ගානක් වෙයි. ඒකෙනුත් ඔයාට ඕනි දේ කරන්න පුලුවන්, ඒ රිමෝට් එකෙන් Dvd palyerඑකක් control කරන්න පුලුවන්
     
    thawa tikak pahadili krapan mchan . Eka CRT monitor ekak Bn. Remote ekak wenama thiya gnna da BN uba kawe?
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Service menu ekan volume eka kamthi ganata limit kranna puluwan. awla thiynne model ekan model ekata service menu access karana code eka wenas. eka eliyta denneth na company walin dealership ekata arunama. oya hotels wala ehama service menu ekan tv eka tune karana eka volume limt krana eka karala thiynne ;) wena widiyak na.

    thnx BN, MN tv eke warge dunnoth Hoya gnna plwan Wei da
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    thawa tikak pahadili krapan mchan . Eka CRT monitor ekak Bn. Remote ekak wenama thiya gnna da BN uba kawe?

    ඔව් .වෙනම රිමෝට් එකක් ගත්තට පාඩු නැහැ. ඒකෙන් ගොඩක් ටිවී ජාතිවලට වැඩ කරනවා. රිමෝට් එකක් ගොඩක් දුර ඉදන් වැඩකරන නිසා ඔයාට රිමෝට් එකෙන් සද්දෙ අඩු වැඩි කරන්න පුලුවන්. ටීවී එකේ වර්ගේ මොකක්ද​?
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔව් හොදේ. ඕක ගලවන්න යන්න එපා. මාත් පොඩිකාලේ මාස ගානක් අයින් කරලා තිබුන tv එකක් ගලවන්න ගිහින්
    කරන්ට් එක වැදුනා. සැරටම වැදුනේ නෑ. පොඩ්ඩක් ගැස්සුනා :D ඒ කාලේ ඉතින් එච්චර දැනීමක් නෑ ප්ලග් එක ගලවලා තිබිලත් කරන්ට් වැදුනේ කොහොමද කියන එක ගැන :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    TV eke physical buttons nettam, remote eka galawata volume up button ekata yatin tiyena carbon switch eka wehenna kola kellak tiyapan. Physical keys switches tiyenawa nam ithin TV ekath galawanna wenawa switch eka desolder karanna

    edit:

    appo ehenam owa galawanna yanna epa.. owage caps ehema discharge karanna one nettam merenna puluwan shock eka wedunoth. owa gena danne nettam oya TV galawanna epa

    Hodama widiha
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් හොදේ. ඕක ගලවන්න යන්න එපා. මාත් පොඩිකාලේ මාස ගානක් අයින් කරලා තිබුන tv එකක් ගලවන්න ගිහින්
    කරන්ට් එක වැදුනා. සැරටම වැදුනේ නෑ. පොඩ්ඩක් ගැස්සුනා :D ඒ කාලේ ඉතින් එච්චර දැනීමක් නෑ ප්ලග් එක ගලවලා තිබිලත් කරන්ට් වැදුනේ කොහොමද කියන එක ගැන :lol:

    E kaalema iwarayak une naa ne tho