TV Games PC එකෙන් ගහමුද ?

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
shaaa pattayi ah
:yes::yes::yes:

අප්පටසිරි ඉස්සර ගහනව මතකයි ඕව.... :cool:
:D:D:D

:yes::yes::yes:

images


සුපිරියි ! පොඩිකාලෙට ගිහිං ආව වගේ :yes::yes::yes:
:yes::yes::yes:

adoo pattai
+
:yes::yes::yes:

F22 - Exit වෙන්න

මේ බට්න් එක නෑනෙ.. ලොල් ඒක නෙමේ බන් මට ටෑන්ක් සෙලෙට්ක් කරගන්න බෑනෙ. ඒ කියන්නෙ 999999-in-1.nes මේ ෆයිල් එකේ තියෙන ගේම්ස් සෙලික්ට් කරන්නෙ මොන කී එකෙන්ද? තියෙන ඔක්කොම එබුව ඒත් ගේම පටන් ගන්නෙ නෑනෙ.
තැන්කු වේවා වැරදි තැන පෙන්නලා දුන්න එකට :D:D:D
මම ඒක F12 හැදුව,

මම keybord එක map කරලා තියෙන්නෙ මේ විදිහට, ඔයත් ඒ විදිහට හරි ඔයාට කැමති විදිහකට map කරගන්න. ඔය A කියන Button එකෙනුයි games select කරන්නෙ. ඊට පස්සෙ දෙපාරක් Enter key ඒක එබුවහම හරි පටන් ගන්නවා. මම මේකට Attach කරන්නම් මගෙ config file එක. කැමති නං ඒ zip file එක unzip කරල, fceu98.cfg කියන file එකට replace කරලා මගෙ keyboard layout එකෙන් try කරල බලන්න ;)

5lLiG12.png


Super Mario:love::love::love::love:
:love::love::love:
 

Attachments

  • fceu98.zip
    1.2 KB · Views: 65

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පට්ටා බන් පොඩි කාලෙ මතක් උනා:P

සුපර් මාරියො, කොන්ට්‍රා,ස්ට්‍රිට්ෆයිටර්,:cool:

12+
 

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    ado patta
    podi kale rs. 2000 withara dila amaruwen oka gaththe.
    ita passe oka ra eliwenakam game thama. e kale patta watinawa.
    mama langa thawama tiyanawa wadakarana ekak :D
    parissamata tiyagena inne :yes:
     
    Jul 7, 2014
    72
    7
    0
    ado patta
    podi kale rs. 2000 withara dila amaruwen oka gaththe.
    ita passe oka ra eliwenakam game thama. e kale patta watinawa.
    mama langa thawama tiyanawa wadakarana ekak :D
    parissamata tiyagena inne :yes:

    අපේ තාත්ත මට ඔයින් එකක් ඉස්සෙල්ලම ගෙනත් දුන්නෙ පිටකොටුවෙන් රු 950ට, මම ශිෂත්වෙ පාස් උන එකට. ඉස්සර තාත්තයි මමයි රෑ එළිවෙනකං Mario and Tank ගහල ඇති ඕන තරං. මතක් වෙනකොටත් හෙන ආසයි බං.
    ඉස්සර තාත්ත මාව ඉස්කෝලෙ එක්කගෙන යන ගමන් Shop එකක 32" TV එකක් තියනව දැකල කියනව මතකයි, මේකෙ Mario ගහන්න ආසයි කියල. ඒ දවස් වල ඒ වගේ TV එකක් ගන්නවා තියා හිතන්නවත් බෑ අපිට.
    පස්සෙ අරක කැඩුන. ඊට සෑහෙන කාලෙකට පස්සෙ අර keybord එක තියන ජාතියෙ එකක් ගෙනත් දුන්න. එත් ඉස්සර ගහපු තරං ආතල් එකක් තිබ්බෙ නෑ. ඒක මේ ලඟක් වෙනකන්ම වැඩකර කර තිබ්බ. පස්සෙ අපේ මාමගෙ පොඩි උන් දෙන්නට දුන්න.