May 19, 2018
612
42
0
40 kata wage 32 hoda tv ekak ganna one.. monawada machan hoda brand....
mehe softlogic eke Softlogic PrizM 32" Smart Ready HD 61i kiwwa :P unge site eke ekama 29i:confused:

TV gaththa aya hoda brand ekak kiyanna pls:love:
 
bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    අඟල් 32 නම් FULL HD ගන්න එපා. වැඩක් නෑ. Brand එක මොකක් උනත් Warranty හොඳ තැනකින් ගන්න. මම ගත්ත දම්රෝ එකෙන් දම්රෝ අඟල් 32 Smart TV එකක්. රු. 32000/- ක් වගේ උනේ. උන්ගෙ වගකීම හොඳයි. මගේ TV එක කැඩුනා. (දම්රෝ උනාට එහෙම කැඩෙන්නෙ නෑ. මගේ එක කැඩුනට) උන් ගෙදරටම ඇවිත් අරන් ගිහින් සතියක් ඇතුලත හදල ගෙදරටම ගෙනත් දුන්න. ඊට පස්සෙ තාම වැඩ. සිංගර්, අබාන්ස් වගේ වොරන්ටි සවුත්තු තැන්වලින් ලෝකෙ හොඳම TV බ්‍රෑන්ඩ් එක ගත්තත් වැඩක් නෑ. LED TV කියන ඒව ඉස්සර කාලෙ CRT වගේ නෙවෙයි. ඉක්මනට කැඩෙන්න බලනව. ඉතින් warranty එක තමයි වැදගත්.
     
    oyage Brand ekai model ekai mokakada? 32 ta Full hd therumak nadda..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    oyage Brand ekai model ekai mokakada? 32 ta Full hd therumak nadda..

    බ්‍රෑන්ඩ් එක දම්රෝ. මොඩල් එක නම් මතක නෑ. පොඩ්ඩක් උන්ගෙ showroom එකකට ගිහින් බලපන්. Full HD විතරක් නෙවි Smart option එක උනත් ඒ හැටි වැඩක් නෑ ලංකාව වගේ ඉන්ටනෙට් ගනන් රටකට. ගත්තු දවස් වල ආසාවට යූස් කරල බැලුවට පස්සෙ තේරේවි smart එකත් ඒ හැටි වැඩක් නෑ කියල.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උඹට 40ක් වියදම් කරන්න පුලුවන් නම් screen size එක වැඩි එකක් ගනින්. අඟල් 32 එකකට 40ක් වියදම් කරන්න එපා ඇහැට සංවේදීවත් නැති බොරු options වලට. අපරාදෙ.