720P කොලිටි ඒවා ගෙන්න ගන්න තියනවද මචෝ
720p denna puluwan macahn. Eth api normally 720p ganne neththe download karanna wena GB gana godak wedi wela DVDs gana wedi unama oyalata pay karanna wena cost ekath wedi wena handa.
720P කොලිටි ඒවා ගෙන්න ගන්න තියනවද මචෝ



UBA PC EKEDA BALANN TV EKEDAමචන්ල මන් ගාව තියෙන ටිවී සීරියස් එකක සින්හල සබ් එක එන්නේ විනාඩියකට විතර පස්සේ..
ඒක හදා ගන්න විදියක් නැද්ද මචන්ලා![]()
if are there have the knight rider series new version?

ELA ELA MACHAN ME X FILES EKA NADDA

මචන්ල මන් ගාව තියෙන ටිවී සීරියස් එකක සින්හල සබ් එක එන්නේ විනාඩියකට විතර පස්සේ..
ඒක හදා ගන්න විදියක් නැද්ද මචන්ලා![]()
Lap Ake balanne ban KMP player aken...UBA PC EKEDA BALANN TV EKEDA
TV EKE BALANAWANAM SRY THAMA EKA WENAS KARANAN BA
PC EKE PULUWAN
Hotkeys
During playback you can press g or h to adjust subtitle delay (adjust step is 50 ms).
OS X v2.2.1 keys: "h" (decrease delay, subtitles display after sound) and "j" (increase delay, subtitles display before sound).
If subtitle is ahead of sound, press g
If subtitle is behind sound, press h
Extended Settings
You can also set a specific delay. Go to Tools > Track Synchronization and set the delay you want.
![]()
KMP ake ban balanne,,,kohomadha hadaganne banEka karanna puluwan machan. KMPlayer wage balanawanam ehema keys walin sub eke time eha meha karaganna puluwan. Mokakda balana player eka?
Ehema nethnam sub edit karana soft ekakin kelinma mulu sub ekema wachana wala time winadiyak kalin karala hadanna oni.
keyada machan season 8maThiyenawa machan. Issara TV eke giyapu godak series thiyenawa.![]()
aniwa hari yanan onaLap Ake balanne ban KMP player aken...
ohoma karaama harida machan \\
+10
X-Files Season ඔක්කොම ටික English Sub Titles එක්ක ගන්න පුළුවන් වෙයිද බන්? කීයක් වෙයිද? Quality එක මොකක්ද දෙන්න පුළුවන්?