අපි බලන TV Series වල ඉන්න එක එක චරිත ගැන ත්‍රෙඩ් ටිකක් කරන්න හිතුව.මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න.
Mike Ehrmantraut
මයික්ව අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Breaking Bad ටීවී සීරිස් එකේදි.ඒ Walter White ගේ නීතිඥය වෙච්ච Saul Goodman ගාව වැඩ කරන කෙනෙක් විදිහට.ඒත් පස්සේ Walter White එක්ක සෙට් වෙනත් හින්දා චරිතයක් විදිහට වැදගත්කමක් ආපු චරිතයක්.
Breaking Bad වලින් පස්සේ එකේ අධ්‍යක්ෂක Vince Gilligan තීරනය කරනව Breaking Bad වලින්ම චරිත්‍ර අර්ගෙන spin-off එකක් විදිහට අලුත් සීරිස් එකක් පටන් ගන්න.එතනදී එයා තෝරගන්නේ Saul Goodman කියන චරිතය.
ඒ සීරිස් එකට තමයි Better Call Saul කියල කියන්නේ. Better Call Saul එකේ මුල ඉදලම මයික්ව අපිට දකින්න ලැබෙනව.
මයික්ගේ බැක්ග්‍රවුන්ඩ් එකතු ගත්තොත් විශ්‍රාමික පොලිස් කාරයෙක්. මයික්ගේ පුතා පොලීසියට ආධුනිකයෙක් විදිහට ගිහින් වැඩ කරද්දී අභිරහස් විදිහට ඝාතනය වෙනව.මයික් මේ ගැන හොයල බලද්දී දැනගන්න ලැබෙනව එයාගේ පුතා එක්ක වැඩ කරපු උන්ම තමයි මෙතන බලු වැඩේ කරල තියෙන්නේ කියල.ඉතින් මයික් ඒ දෙන්නටම ශොට් එක දෙනව හිතාගන්න බැරි විදිහට.
කතාවේ විදිහට මයික් කියන්නේ අවංකව වගේම කාර්‍යශූරව වැඩ කරපු විශ්‍රාමික පොලිස් නිලදාරියෙක්.ඉතින් Saul Goodman ගේ නඩු වැඩ වලදී මයික් එක එක විදිහට තමන්ගේ අත්දැකීම පාවිච්චි කරල කරන වැඩ දකින්න පුලුවන්.
Breaking Bad එකේදී Walter White දරුනු චරිතයක් විදිහට නැගී හිටිද්දී එයාගේ බලයට මයික්ව පොඩ්ඩක් පරහට හිටිනව.මොකද Walter White ගේ බිස්නස් එකෙන් ගොඩක්ම ඒ වෙනකොට හැඩල් කරගෙන යන්නේ මයික් නිසා.මේ හින්දම Breaking Bad එකේදී Walter White අතින් මයික්ට මැරුම් කන්නත් සිද්ද වෙනව.