TV Series වල පට්ට චරිත - 1 එක

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අපි බලන TV Series වල ඉන්න එක එක චරිත ගැන ත්‍රෙඩ් ටිකක් කරන්න හිතුව.මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න.

    Mike Ehrmantraut


    1591884538372.png


    මයික්ව අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Breaking Bad ටීවී සීරිස් එකේදි.ඒ Walter White ගේ නීතිඥය වෙච්ච Saul Goodman ගාව වැඩ කරන කෙනෙක් විදිහට.ඒත් පස්සේ Walter White එක්ක සෙට් වෙනත් හින්දා චරිතයක් විදිහට වැදගත්කමක් ආපු චරිතයක්.

    Breaking Bad වලින් පස්සේ එකේ අධ්‍යක්ෂක Vince Gilligan තීරනය කරනව Breaking Bad වලින්ම චරිත්‍ර අර්ගෙන spin-off එකක් විදිහට අලුත් සීරිස් එකක් පටන් ගන්න.එතනදී එයා තෝරගන්නේ Saul Goodman කියන චරිතය.

    ඒ සීරිස් එකට තමයි Better Call Saul කියල කියන්නේ. Better Call Saul එකේ මුල ඉදලම මයික්ව අපිට දකින්න ලැබෙනව.

    මයික්ගේ බැක්ග්‍රවුන්ඩ් එකතු ගත්තොත් විශ්‍රාමික පොලිස් කාරයෙක්. මයික්ගේ පුතා පොලීසියට ආධුනිකයෙක් විදිහට ගිහින් වැඩ කරද්දී අභිරහස් විදිහට ඝාතනය වෙනව.මයික් මේ ගැන හොයල බලද්දී දැනගන්න ලැබෙනව එයාගේ පුතා එක්ක වැඩ කරපු උන්ම තමයි මෙතන බලු වැඩේ කරල තියෙන්නේ කියල.ඉතින් මයික් ඒ දෙන්නටම ශොට් එක දෙනව හිතාගන්න බැරි විදිහට.

    කතාවේ විදිහට මයික් කියන්නේ අවංකව වගේම කාර්‍යශූරව වැඩ කරපු විශ්‍රාමික පොලිස් නිලදාරියෙක්.ඉතින් Saul Goodman ගේ නඩු වැඩ වලදී මයික් එක එක විදිහට තමන්ගේ අත්දැකීම පාවිච්චි කරල කරන වැඩ දකින්න පුලුවන්.

    Breaking Bad එකේදී Walter White දරුනු චරිතයක් විදිහට නැගී හිටිද්දී එයාගේ බලයට මයික්ව පොඩ්ඩක් පරහට හිටිනව.මොකද Walter White ගේ බිස්නස් එකෙන් ගොඩක්ම ඒ වෙනකොට හැඩල් කරගෙන යන්නේ මයික් නිසා.මේ හින්දම Breaking Bad එකේදී Walter White අතින් මයික්ට මැරුම් කන්නත් සිද්ද වෙනව.

    mike-ehrmantraut-67f1abdb-35c3-461a-a8cf-c08056e1d7c-resize-750.gif


    BCS_S1_EP6_13-2631cd4.jpg


    latest


    0d102521bdd4be0ab9437f5b2c62e61c.jpg


    mike.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    balannama watina series ekak machan.... BB balala awurdu 5kata withara passe mn Better Call Saul balanna patan gatha..mea wenakota S02 yanne...

    Chuck ගේ story 1කෙ තාම ඒ කියන්නේ උබ .මන් හිතන්ම ටියේ මයික් daughter in law 1kka සෙට් වෙයි කියලා. :lol: :pකොහෙද ඒක හරි ගියෙත් නැනේ
     
    • Love
    Reactions: dolag2010

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Chuck ගේ story 1කෙ තාම ඒ කියන්නේ උබ .මන් හිතන්ම ටියේ මයික් daughter in law 1kka සෙට් වෙයි කියලා. :lol: :pකොහෙද ඒක හරි ගියෙත් නැනේ
    ow ow 😅
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Pattama charactor ekak. BCS ekath patta BB eke quality eka e widiytama tyenawa. Season 6 enakan inna gyama tamai epa wenne
     
    • Love
    Reactions: dolag2010

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Anime series වලත් ඉන්නවා patta characters
    Lite Yagami
    L
    Senku ishigami
    Shikamaru wage

    TV series walin.. Mike arunama...
    Aye ekek oluwata enne nane
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Chuck ගේ story 1කෙ තාම ඒ කියන්නේ උබ .මන් හිතන්ම ටියේ මයික් daughter in law 1kka සෙට් වෙයි කියලා. :lol: :pකොහෙද ඒක හරි ගියෙත් නැනේ
    mike kyanne kujitha charithayak neme dakkane ara salli tika ussanna dipu welawe mu salli saulta denawane dunnama saul ahanne ai me tika aran giye naththe oya kyala aru kyanwa mama baragaththa job eka mama kara echcharai kyala
     
    • Dislike
    Reactions: AnuradhaRa