TV series HELP ,,,,,,කස්ටියගෙන් උදව්වක් ඕනා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    TV series HELP ,,,,,,කස්ටියගෙන් උදව්වක් ඕනා

    මචන්ලා , මේ පහලින් තියෙන TV series ටිකේ FULL Complete Torrent තියෙනවනම් POST කරනවද ?


    Spartacus TV Series 2
    Spartacus TV Series 3


    tv_spartacus_blood_and_sand01.jpg





    arrow-season 1 Full

    DC-product_arrow_logo.jpg


    revolution Full Series

    revolution-key-art-featured.jpg



    Smallville (TV Series 2001–2011)


    Smallville.jpg


    ඔන්න ඔය සෙට් එකේ තියෙන ඔක්කොම සම්පුර්ණ Torrent 480p වගේ RIP කරපු ඒවා තියෙනවනම් Post එකේ දාන්න ... :yes::yes::yes:
    :cool::cool:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මං SLT 8mbps ගත්තා , දැන් Download කරන්න මේ TV Series ටික හොයල දෙන්න කොල්ලනේ
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    www.cokeandpopcorn.com
    www.tubeplus.com

    මේ දෙකෙන් ඔන්ලයින් බලන්න පුලුවන්.
    ලයින් එක ස්පීඩ් එකේ ඩවුන්ලෝඩ් කරනවට වඩා ඒක ලේසි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    revolution එකෙත් තවම කොටස් 7 නැත්නම් 8 ගියේ ..........
    නැහැ බන් 5හ අවේ
    මේ සතියේ ටෙලිකාස්ට් උනේ නෑ ඇමරිකාවේ ජනාධිපතිවරණ විවාද නිසා :no::no::(:(එන සතියේ ටෙලිකාස්ට් වෙයි අනිවා :):)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    revolution Full Series [කොටස් 5යි පෙන්නුවේ]
    arrow-season 1 Full [කොටස් 3යි පෙන්නුවේ]

    මේ දෙක සම්පූර්ණයෙන්ම ගන්න තව කල් යයි වස්තුවේ. . මොකද එව්ව තවම පෙන්නනව..
    අනිත් එව්වනම් පයිරට්ස් එකේ හොයන්න . . .
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    revolution එකෙත් තවම කොටස් 7 නැත්නම් 8 ගියේ ..........

    bump ekak dennam machan magen

    නැහැ බන් 5හ අවේ
    මේ සතියේ ටෙලිකාස්ට් උනේ නෑ ඇමරිකාවේ ජනාධිපතිවරණ විවාද නිසා :no::no::(:(එන සතියේ ටෙලිකාස්ට් වෙයි අනිවා :):)

    Galle walata waren mama dennam

    revolution Full Series [කොටස් 5යි පෙන්නුවේ]
    arrow-season 1 Full [කොටස් 3යි පෙන්නුවේ]

    මේ දෙක සම්පූර්ණයෙන්ම ගන්න තව කල් යයි වස්තුවේ. . මොකද එව්ව තවම පෙන්නනව..
    අනිත් එව්වනම් පයිරට්ස් එකේ හොයන්න . . .


    Thanks මචන්ලා . තොරතුරු වලට , මං එහෙනම් අනිත් ටික හොයාගන්න බලන්නම් . ඒවා ටික තියෙන කෙනක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්න , ස්තුතියි ඔක්කොමලට :):):)