TV Series

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හැමෝම මට බනිනවා.. මම යනව ඔලුව හැරිච්ච අතේ..
2.gif
එපා බන් අපිට ආත්ල් ගනන් එකෙක් නැති වෙයි:P
මෙ උබ ඉරිදා ට්‍රිප් එක යනවද:rolleyes:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එපා බන් අපිට ආත්ල් ගනන් එකෙක් නැති වෙයි:P
    මෙ උබ ඉරිදා ට්‍රිප් එක යනවද:rolleyes:

    මොන ට්‍රිප් එකද බං :confused: ට්‍රිපක් තියා පාන් කියා ගන්න බැරුව ඉන්නෙ :dull:
    කව්ද යන්නෙ :eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොන ට්‍රිප් එකද බං :confused: ට්‍රිපක් තියා පාන් කියා ගන්න බැරුව ඉන්නෙ :dull:
    කව්ද යන්නෙ :eek:
    ඔය පෙරෙරා ත්‍රෙඩ් එකක දාල තිබුනෙ මඩු යන්න කොච්චියෙ:rolleyes: එක දවසෙ එකක් නුවන් බුවත් එනවා කිව්ව නෙ:oo:
    එහෙනම් කේක් කියපන්:P