පටන් ගත්තා විතරයි. මුලින් Season 1,2,3 බලන්න.අඩෝ මේකට හොද ratings තියෙනවා මට ටිකක් boring 1 ep. එක . හොදයිද බන් ? comedy නේ ?
හැමෝම කැමතිත් නැ
මටනම් පට්ට බන් , බෙස්ට් comedy ever.පටන් ගත්තා විතරයි. මුලින් Season 1,2,3 බලන්න.අඩෝ මේකට හොද ratings තියෙනවා මට ටිකක් boring 1 ep. එක . හොදයිද බන් ? comedy නේ ?
මටනම් පට්ට බන් , බෙස්ට් comedy ever.wwe raw
wwe smackdown
spartacus blood and sand
burn notice 6
ඕවා තමයි බලන්නෙ මේ දවස් වල
machanla The big bang theory eka pattada eka balanawa nam okkoma seasons tika balanna onada mama kiwwe episodes link wenawada?
mama hama ekama baanawa banz....oya siyallama man balala iwaray et lagadi man coppay dagatta kollekgen,,1tb hard ekakin,,supiri q eka,,
xcept top gear

මුල ඉදලම බලපන් බන් Best comedy ever !
මැදින් බැලුවොත් පොඩ්ඩක් අවුල් වෙයි.
vikings eke ratings hondai...machan vikings eka hodayda mokadda yanne seen eka man dakka ipt wala ehema nagala yanawa hodatama seeds tbba mokadda ban yana seen eka,,echara new ewa walata balanna asawak nan na ban man et ada bates motel DL kara eka nan tikak goda wage

ela elakammali ban banna,,hmm exam 18 wenida ekay me poddak enne elakir eke ehema padan parak
18 wenidayn passe balanawa pixxu kora wenna
හැම ටිවි සිරියස් එකම අන්තිමට කනවාප්රිස්න් බ්රේක් තරම් ආසාවෙන් බලපු කතාවක් තාම හම්බුනේ නැහැ බන්..![]()
![]()
මර්ලින් ආසාවෙන් බැලුව. ඒක අන්තිමට චාටර් කළා..![]()
වැම්පයර් ඩයරිස් එකත් දැන් සුරංගනා කතාවක් වගේ.
මේ දවස් වල බලන්න එකක් නැති නිසා බලන්නෙ ග්රීම් සහ සුපර් නැචුරල්..


බලපන්machan vikings eka hodayda mokadda yanne seen eka man dakka ipt wala ehema nagala yanawa hodatama seeds tbba mokadda ban yana seen eka,,echara new ewa walata balanna asawak nan na ban man et ada bates motel DL kara eka nan tikak goda wage
එකෙ වයිකින්ග් ලා ගැන කතා වෙන්නෙ
සිංඟල උපසිරැසි තියෙනවා බයිස්කොප් ඇල් කෙ එකෙ

හැම ටිවි සිරියස් එකම අන්තිමට කනවා
අන්තිමට කිව්ව දෙකම් ඉවර උනා
බලපන්එකෙ වයිකින්ග් ලා ගැන කතා වෙන්නෙ
සිංඟල උපසිරැසි තියෙනවා බයිස්කොප් ඇල් කෙ එකෙ
ගොඩක් සිරීයස් ඉවර උනා![]()
ඔයාගෙ මිම්මෙන් අනිත් මිනිසුන්ව මනින්න එපා සහො
උබලට මොන tv සීරීස් ද බං.. කසිය සුට්ටක් ගහල ලිදේ පැනපන්

තෝ නම් පට්ට වේ@යෙක්![]()