Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
big bang theory
9.gif
 
  • Like
Reactions: sanduntharu

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මට friends අල්ලන්නෙ නෑ බං :no:

උඹට big bang theory වැදුන කියන්නෙ friends අනිවා වදිනව. ඒක සීසන් යන්න යන්න තමයි නැගල යන්නෙ. පලවෙනි සීසන් එක බලල මුලු කතාවම චොර කියක හිතන්න එපා කියන හින්දම බලපං ඩේටා අපරදේ වෙන්නෙ නෑ
 

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    හොද TV Series මොනවද තියෙන්නේ කතාවක් එක දවසින් ඉවර වෙන. ඒ කියන්නේ එක කතාවක් වෙන කතාවක් එක්ක කෙළින්ම සම්බන්ධයක් නැති.
    Ex: X-Files වගේ

    DOCTOR WHO
    FRINGE
    BLACK MIRROR
    FOREVER