TV SHOW...හෙල්ප් එකක්.... PLZ PLZ

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    TV SHOW...හෙල්ප් එකක්.... PLZ PLZ

    මට මෙන්න මෙ TV Series දෙක ඔනෙ වෙලා තියෙනවා.

    TOP GEAR

    FIFTH GEAR

    කාගෙ ලග හරි තියෙනවනම් මට DVD's වලට Write කරල දෙන්න,සාදාරන මුදලකට....

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න...ලොකු උදව්වක්..

    බොහොම ස්තුතීයි...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan torrent baganna barinam online balanna. video hosting site wala thiyanawa. Fifth gear youtube 1e thiyanawa.Topgear online link hoyanna amaruwena 1kna.Thama Paranama episode unath thiyanawa.Good Luck.:yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan torrent baganna barinam online balanna. video hosting site wala thiyanawa. Fifth gear youtube 1e thiyanawa.Topgear online link hoyanna amaruwena 1kna.Thama Paranama episode unath thiyanawa.Good Luck.:yes:


    මගෙ තියෙන ඉන්ටනෙට් කනෙක්ශන් එක පට්ට ස්ලො මචන් ....ඔකෙ ඔන්ලයින් බලන්න හරි ඩවුන්ලොඩ් කරන්න හරි ගියොත් අවුරුදු ගානක් යයි. ඊට වඩා ලෙසි නිසයි මෙහෙම රික්වෙස්ට් එකක් දැම්මෙ.....

    අවුලක් නැ මචන්.....ටිකක් ඉදල බලනව කවුරුහරි හෙල්ප් එකක් දෙයිද කියල...

    බොහොම ස්තුතීයි.......
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    matath ona matath ona matath ona

    මට හම්බුනොත් එකෙන්ම ඔයාට කියන්නම් .....ඊට පස්සෙ මට DVD's ටික දෙන්න, නිකම් Write කරල දෙන්නම්....