TV Subs හෙල්ප්

Mozilla

Well-known member
  • සිංහල සබ්ස් දාල TV එකේ බලන්නේ කොහොමද කියපන්කො?ක්‍රම එකක් දෙකක් ට්‍රයි කළා එත් වැඩ කලේ නැනේ..සැම්සුන් TV එකක් LED
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල සබ්ස් දාල TV එකේ බලන්නේ කොහොමද කියපන්කො?ක්‍රම එකක් දෙකක් ට්‍රයි කළා එත් වැඩ කලේ නැනේ..සැම්සුන් TV එකක් LED

    winavi walin convert karala balanna
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සැම්සුන් වලට වෙනම ෆයිල් එකක් විදියට යද්දී සිංහල අකුරු පෙන්නන්නේ නෑ. idx sub උනත් ඒවායේ තියෙන ලතින් අකුරු විතරයි ගන්නේ. එකකෝ වීඩියෝ එකටම සබ් එක වදින්න ඕනේ. එහෙම නැත්නම් ඊමේල් යව යව සැම්සුන් එකට වදයක් වෙන්න වෙයි ඊළඟ සොෆ්ට්වෙයා අප්ඩේට් එකට සිංහල දාල එවන්න කියල.
     

    Mozilla

    Well-known member
  • සැම්සුන් වලට වෙනම ෆයිල් එකක් විදියට යද්දී සිංහල අකුරු පෙන්නන්නේ නෑ. idx sub උනත් ඒවායේ තියෙන ලතින් අකුරු විතරයි ගන්නේ. එකකෝ වීඩියෝ එකටම සබ් එක වදින්න ඕනේ. එහෙම නැත්නම් ඊමේල් යව යව සැම්සුන් එකට වදයක් වෙන්න වෙයි ඊළඟ සොෆ්ට්වෙයා අප්ඩේට් එකට සිංහල දාල එවන්න කියල.

    :frown: අද බලන්න කෙරෙන විදිහක් කියපන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :frown: අද බලන්න කෙරෙන විදිහක් කියපන්

    මම නම් කරන්නේ HDMI එකෙන් PC එකට කනෙක්ට් කරලා PC එකෙන් ප්ලේකරලා බලන එක.

    නැත්නම් වීඩියෝ එක කන්වර්ට් කරපන්
    http://www.winavi.com/add-subtitles-to-avi.htm
    ඔකේ සෙටින්ග්ස් බලපන් සබ් ටයිටල් වීඩියෝ එකටම add කරන්න ටික් එකක් දාන තැනක් ඇති.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan android box ekak gahapan tv ekata..magawa tiyanawa..eth sinhala na ban kitkat eka tiyenne :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: wondershare video converter වගේ එකක් හොයාගෙන movie එකෙටම sub එක ආලෝපන්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ල මන් ගාව තියෙන ටිවී සීරියස් එකක සින්හල සබ් එක එන්නේ විනාඩියකට විතර පස්සේ..:(
    ඒක හදා ගන්න විදියක් නැද්ද මචන්ලා:eek::eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kohomada ban karanne?media file eka witharaine denna puluwan.sub file eka denawata winavi eka nikama close wenawa
    mulinma sub file ekai movie file ekai dekama eka thanakata daganin
    passe 2kama thiyena file eka adala dapan winavi converter ekata
    passe settin wala thiyenawa encoder kiyala ethana pennai sub eka
    kelinma convert karapan ethakota sub eka yanawa penawa side eke