M. M. Noorbhoy & Co
eke balanna
https://www.google.lk/maps/place/M....!3d6.8717332!4d79.8757727?hl=en-LK&authuser=0
M. M. Noorbhoy & Co
eke balanna
https://www.google.lk/maps/place/M....!3d6.8717332!4d79.8757727?hl=en-LK&authuser=0
මුන්ගෙ බඩු ගොඩයි ඒත් ගාන සැරයි
දැන් එන ටීවී එච්චර බර නැති නිසා ඔය් වගේ එකක් ගන්න එක පාඩුයි
3 WAY ෆෝල්ඩ් කරන්න පුළුවන් එක 1700 - 2500 ක් වගේ වෙයි

+10M. M. Noorbhoy & Co
meyalage selection godak thiyanawa.math aran tiyanawa. quality badu
Rs.900/= idala tiyanawa
nawala show room ekak tiyanawa
කොටුවේ main street එකේ තිබ්බා unmoveble 800-1000 moveble (rotatable) 1600-2000
Bump
කොටුවෙ තියනව අඩුවට . House of fashion තියනව 2500 යි . ඕන පැත්තකට එජස් කරන්න පුලුවන් . බර වැඩි මවුන්ට් එකක් ගත්තොත් කොන්ක්‍රීට් නැති බිත්තියකට සෙට් කරහම ගැලවෙන්න බලනව. බර අඩු එකක් ගන්න ඕන
url aka dan maru wela tv stands neelsonsTv stand akakuth ganin mchg , mokada wall mount karata passey , ubata dialog tv hari ps4 hari sound bar akak hari thiyaganena tv stand akak onney, mama tv stand akak gaththa neelsons aken tv stands