අද පෝය..
දෙයියෝ දේවාල වලට එන්නේ නෑ...
මන් අහල තියන විදිහට දේව සභාවට යනවලු ප්‍රගති වාර්තාව දෙන්න..
මූට උදව් කලා..
මූ ට කවුරුවත් උදව් කරන්න එපා එහෙම කියල...
ඒකෙන් කමක් නෑ...
වැඩක් නැතුව ඉන්න ඔක්කෝමල හෙට උදේ ට දේවාලෙකට යන්න...
නාල පිරිසිදුව පලයල්ල ඈ..
නැත්නම් දෙයියෝ දුවයි...
ගැට ගහපන් පඩුරක් මල්බෙරියගෙ වැඩේ ගොඩ යන්න කියල..
moකද මගෙ වැඩේ හරි ගියොත් නේ උබලට කරන වැඩ වලට සල්ලි ලැබෙන්නේ..
මගෙ අම්මේ රුපියල් දහ දාහක්...
මෙහෙම කරපන් කොල්ලා..
ඇහැ තාගෙන කන පියාගෙන හිටපල්ල..
කොහේ හරි මල ගේක මගුල් ගේක ඇහුනොත් ත්‍රීවීල් කතාවක්...
ගනින් වැඩේ ඇගට..
හරිය...
තව..
බයිසිකල් ගන්න හදන උන් දිරිමත් කරපන් ඔය ඉන්දියන් ලඩි නොගෙන නියම ඔරිජිනල් ත්‍රීවීල් එකක් ගන්න කියල ..
කෙල්ලව උනත් නොතෙමී සැමට හොරෙන් අදාල තැනටම නිදහසේ යන්න පුලුවන්නේ...
උබලව ඒ පැත්තට යොමු කරන්න කිව්ව නෙමෙයි ඕන්..
නිකම් ආව අදහසක් බන්...........