TVS ත්‍රීවීල් ganillako ban...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද පෝය..
    දෙයියෝ දේවාල වලට එන්නේ නෑ...
    මන් අහල තියන විදිහට දේව සභාවට යනවලු ප්‍රගති වාර්තාව දෙන්න..
    මූට උදව් කලා..
    මූ ට කවුරුවත් උදව් කරන්න එපා එහෙම කියල...

    ඒකෙන් කමක් නෑ...
    වැඩක් නැතුව ඉන්න ඔක්කෝමල හෙට උදේ ට දේවාලෙකට යන්න...
    නාල පිරිසිදුව පලයල්ල ඈ..
    නැත්නම් දෙයියෝ දුවයි...
    ගැට ගහපන් පඩුරක් මල්බෙරියගෙ වැඩේ ගොඩ යන්න කියල..
    moකද මගෙ වැඩේ හරි ගියොත් නේ උබලට කරන වැඩ වලට සල්ලි ලැබෙන්නේ..

    මගෙ අම්මේ රුපියල් දහ දාහක්...

    මෙහෙම කරපන් කොල්ලා..
    ඇහැ තාගෙන කන පියාගෙන හිටපල්ල..
    කොහේ හරි මල ගේක මගුල් ගේක ඇහුනොත් ත්‍රීවීල් කතාවක්...
    ගනින් වැඩේ ඇගට..
    හරිය...
    තව..
    බයිසිකල් ගන්න හදන උන් දිරිමත් කරපන් ඔය ඉන්දියන් ලඩි නොගෙන නියම ඔරිජිනල් ත්‍රීවීල් එකක් ගන්න කියල ..
    කෙල්ලව උනත් නොතෙමී සැමට හොරෙන් අදාල තැනටම නිදහසේ යන්න පුලුවන්නේ...
    උබලව ඒ පැත්තට යොමු කරන්න කිව්ව නෙමෙයි ඕන්..
    නිකම් ආව අදහසක් බන්...........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙම කලොත් මොකද... හොයා ගන්නවා බජාජ් එකේ තියෙන දුර්වලකම් සහ.. TVS එකෙං ඒවා මගහරවගෙන තියෙන විදි...
    සරළවම කිව්වොත් බජාජ් එකේ තියෙන දුර්වලකම් පාවිච්චි කරලා TVS ඒක මාකට් කරන එක..

    අනිත් එක.. මිනිස්සුංගේ උවමනා එපා කම් බලන එක..
    උදාහරණෙකට ඔයාට පුලුවං නං ත්‍රීවිල් එකේ පස්ස කෑල්ල චූං පාං එකක වගේ වෙනස් කරලා දෙන්න.. පොඩි ගානක් වෙනස් කරලා හරි..
    අන්න එහෙම හොයන කෙනා ගනියි..
    ගෑස් සිලින්ඩර් ටිකක් පටවන්න පුලුවං විදිහට හැදුවොත්.. ආන්න ඒ ඕන අය ගනී...
    පැසෙන්ජර් විදිහටම නැතුව වෙන වෙන විදි වලටත් බලන්න කියලා මං කිව්වේ ඉතිං

    අදහසක් විතරයි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙහෙම කලොත් මොකද... හොයා ගන්නවා බජාජ් එකේ තියෙන දුර්වලකම් සහ.. TVS එකෙං ඒවා මගහරවගෙන තියෙන විදි...
    සරළවම කිව්වොත් බජාජ් එකේ තියෙන දුර්වලකම් පාවිච්චි කරලා TVS ඒක මාකට් කරන එක..

    අනිත් එක.. මිනිස්සුංගේ උවමනා එපා කම් බලන එක..
    උදාහරණෙකට ඔයාට පුලුවං නං ත්‍රීවිල් එකේ පස්ස කෑල්ල චූං පාං එකක වගේ වෙනස් කරලා දෙන්න.. පොඩි ගානක් වෙනස් කරලා හරි..
    අන්න එහෙම හොයන කෙනා ගනියි..
    ගෑස් සිලින්ඩර් ටිකක් පටවන්න පුලුවං විදිහට හැදුවොත්.. ආන්න ඒ ඕන අය ගනී...
    පැසෙන්ජර් විදිහටම නැතුව වෙන වෙන විදි වලටත් බලන්න කියලා මං කිව්වේ ඉතිං

    අදහසක් විතරයි

    උබ පස්ට වැඩ්ඩෙක් නෙ බන්...
    රෙස්පෙක්ට්..
    හැට්ස් ඕෆ්..
    මේ උබ කියන ඒව මම ඊයෙ ඉදල හිතනව....
    සීන් එකට ආයෙමත් එහෙම උනොත් ලොකු ගානක් හිර කරන්න වෙනව..
    ඊට හුගක් සරල අදහසක් තියනව....
    මම හිතන්නේ මේක මම පටන් ගත්තම ඔක්කොම කරන්න ගනීවී...
    දැනට ඒ නිසා සද්ද නැතුව ඉන්නව බන්...
    කෑලි 10 ක් 20 ක් ගොඩ දාගත්තම උබේ අදහසට එනව...
    සිරාවට උබට ඉස්තූත්යි...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    apitya koinda 3whl sinhalu

    එහෙම හිතන්න එපා..
    උබ මගේ යාලුවෙක් නෙ බන්....
    මෙහෙම හිතපන් කො...
    කවදාවත් හිතන්න එපා බෑ කියල.
    ගන්න පුලුවන්..
    ඒත් උබට ප්‍රයෝජනයක් තියනවද බලපන් ඉස්සෙල්ල....
    කාර් මේන්ටේන් වැඩී සහ අලුත් ම එකක් සෑහෙන්න ගානක්...
    මේකකට යන්න ඕනේ ගෙදරට අවශ්යතාවයක් නිසාම විතරයි..
    මම යෝජනා කරන්නේ නෑ හයර් යන්න ගන්න කියල..
    ඒත් හදිස්සියකට හරි වටිනව...
    මටත් එකක් නෑ..
    මම කවදාවත් ගන්නෙත් නෑ....
    ඒත් විකුනනව...
    මට ටාගට් එකක් තියෙයි මම හිතන්නේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙ තව පොලිසිස් තියනව..
    ආවට ගියාට කබ්බන්ට මම මේව විකුනන්නේ නෑ..
    අඩුම ගානේ හොද අද්යාපනයක් තියෙන්න ඕනේ...
    අනිව කසාද බැදපු උන් වෙන්න ඕනේ..
    හදිස්සි කාරයින් තමයි ත්‍රීවීල් කාරයො වගේ හැසිරෙන්නේ...
    ඉවසීම පිලිබදව මගේ වැඩමුලුවට 5000 ක් දීල සහභාගි වෙන්න ඕනේ...
    මම පේජ් එකක් හදනව මගේ කස්ටමර් ල වෙනුවෙන්..
    බුලක් කෙලියොත් ලොවෙත් ප්‍රසඉද්ද කරනව පොටෝ එක්ක..
    හරිය...
    මිශන් එකයි විශන් එකයි සෙට් දැන්.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ගමේ මිනිහට ත්‍රීවිල් විකුණලා..
    ඊලගට නගරේ මිනියට විකුණලා...
    තැනකට එයි..:cool:
    ඊට පස්සේ උඹ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කමට ගායකයෙක් එහෙම ගනියි නේ..:cool:
    ඊටත් පස්සේ උඹට තවත් මේ ත්‍රීවිල් වෙළෙදාම මාකට් කරන්න ඕනේ උනොත්..
    මේ සින්දුව ජිංගල් එකක් විදිහට අර ගනිං..
    වෙරි වෙරි ලෝන්ග් ශොට්... ඩුන්නෝ මොනවා වෙයිද කියලා බ්‍රෝ ඕකෙයිස්..


    හා දැං සිංදුවට..

    ලස්සන ගම්මානේ... පින්බර රන් මැණිකේ..
    T V S ගත්තේ මා අනේ.....
    මේවා භාරතයේ... කිරි ටොයියෝ වාගේ...
    රවුමක් යමු එන්නකො හා...මිනේ...

    කුඹුකේ මල් යායේ... මේ කඩතොලු පාරේ...
    කාපට් නෑ.... දැනුනේ නෑ නගේ...
    පොඩි දූ හම්බෙන්නේ... ලොකු ඉස්පිරිතාලේ...
    හනිකේ යමු මැණිකේ මේ රතේ.........

    ලස්සන ගම්මානේ...

    ගමනත් සැප වෙන්නේ... ගිය තැන හරි යන්නේ...
    පෙනුමත් සුපිරියි නේ .. මේ...වගේ....
    ඇරියොත් එලවන්නේ... මං නෑ පැරදෙන්නේ...
    බී එම් ඩබ්ලිව් එක මේ.... මගේ.......

    ලස්සන ගම්මානේ...

     
    Last edited:

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    මගෙ තව පොලිසිස් තියනව..
    ආවට ගියාට කබ්බන්ට මම මේව විකුනන්නේ නෑ..
    අඩුම ගානේ හොද අද්යාපනයක් තියෙන්න ඕනේ...
    අනිව කසාද බැදපු උන් වෙන්න ඕනේ..
    හදිස්සි කාරයින් තමයි ත්‍රීවීල් කාරයො වගේ හැසිරෙන්නේ...
    ඉවසීම පිලිබදව මගේ වැඩමුලුවට 5000 ක් දීල සහභාගි වෙන්න ඕනේ...
    මම පේජ් එකක් හදනව මගේ කස්ටමර් ල වෙනුවෙන්..
    බුලක් කෙලියොත් ලොවෙත් ප්‍රසඉද්ද කරනව පොටෝ එක්ක..
    හරිය...
    මිශන් එකයි විශන් එකයි සෙට් දැන්.....

    නිකන් බයිලා නොගහ ඉල්ලන එකෙක් ට දීලා දාපන් බන් .
    ත්‍රිවිල් කාරයාගේ මොන වැදගත් කමක් ද ? :yes:
    උබලත් පකේ කමෙන්ට් දැම්මට ගූ හතයි ඉතිං ත්‍රිවිල් කාරයන් ට වැඳගෙන ගිහින් නේ බිස්නස් අල්ලන්නේ .. :lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නිකන් බයිලා නොගහ ඉල්ලන එකෙක් ට දීලා දාපන් බන් .
    ත්‍රිවිල් කාරයාගේ මොන වැදගත් කමක් ද ? :yes:
    උබලත් පකේ කමෙන්ට් දැම්මට ගූ හතයි ඉතිං ත්‍රිවිල් කාරයන් ට වැඳගෙන ගිහින් නේ බිස්නස් අල්ලන්නේ .. :lol::lol:

    අන්න උබ වැරදි කමෙන්ට් එකක් දැම්ම.....
    එහෙම හිතන්න එපා...
    වැදගෙන ගිහින් බිස්නස් කරන්න බෑ බන් මේ සීන් එකේ....
    ඉස්සෙල්ල මේ වගේ ප්‍රඩක්ට් එකක චූටි හරි අවශය තාවයක් ගැනුම් කරුට තියෙන්න ඕනේ...
    ගෙවන්න පුලුවන් වෙන්නත් ඕනේ..
    සපුරන්න මූලික සුදුසු කම් වගයකුත් තියනව රටේ නීතියට අනුව...
    මම එක දෙක දෙන්නේ නෑ බන්..
    කලොත් කරන්නේ කෝපරේට්....
    එතකොට මට හම්බ වෙන්නේ ටිකක් පිලිගත් කට්ටියක්..
    අනික මම දුන්නේ නෑ කියල ගන්න එකා නොගෙන ඉන්නවද?
    තමන්ගෙ පාඩුවෙ ගමන යන උනුත් ඉන්නව බන්..
    මමත් කැමති නෑ ත්‍රීවීල් කාරයන්ට..
    මල වදේ මුන්ගෙන්...
    මටත් කියපන් කො..
    මම විකුනුවෙ නෑ කියල ගන්න එකා නොගෙන ඉන්නවද?
    මට හිතෙන්නේ නෑ ත්‍රීවීල් විකුනන එක වැරදි වැඩක් කියල..
    මට කරන්න පුලුවන් එක දෙයයි..
    මගෙන් බඩු ගන්න උන්ට යම් අවබෝදයක් දෙනව මිනිසුන්ගෙන් බනුම් නාහ පිලිවෙලකට තමන් ගෙ ගමන යන හැටි සහ..
    වර
    දුනොත් මාරාන්තික වන්දියකුත් ගෙවන්නත් වෙන බව...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආන්ඩුවත් එක්ක කතා කරල ත්‍රීවීල් වලට හොද හෙල්මට් එකක් අනිවාර්ය කරවන්න ඕනේ...
    "අයි හෙල්මට්" කියන නමින්....
    එලවන එකා හෙල්මට් එක දාල නැත්නම් දඩයක් ගහන්න ඕනේ..
    ඒකෙන් කොටසක් මට එන්න ඕනේ..
    මගේ අදහස නිසා...
    අදහස් බාගෙ අනිව මට රජයෙන් ලැබෙන්න ඕනේ ....
    නැති උනොත් උබල මා වෙනුවෙන් උද්ගෝශනය කරන්න ඕනේ............
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    උඹ ගමේ මිනිහට ත්‍රීවිල් විකුණලා..
    ඊලගට නගරේ මිනියට විකුණලා...
    තැනකට එයි..:cool:
    ඊට පස්සේ උඹ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කමට ගායකයෙක් එහෙම ගනියි නේ..:cool:
    ඊටත් පස්සේ උඹට තවත් මේ ත්‍රීවිල් වෙළෙදාම මාකට් කරන්න ඕනේ උනොත්..
    මේ සින්දුව ජිංගල් එකක් විදිහට අර ගනිං..
    වෙරි වෙරි ලෝන්ග් ශොට්... ඩුන්නෝ මොනවා වෙයිද කියලා බ්‍රෝ ඕකෙයිස්..


    හා දැං සිංදුවට..

    ලස්සන ගම්මානේ... පින්බර රන් මැණිකේ..
    T V S ගත්තේ මා අනේ.....
    මේවා භාරතයේ... කිරි ටොයියෝ වාගේ...
    රවුමක් යමු එන්නකො හා...මිනේ...

    කුඹුකේ මල් යායේ... මේ කඩතොලු පාරේ...
    කාපට් නෑ.... දැනුනේ නෑ නගේ...
    පොඩි දූ හම්බෙන්නේ... ලොකු ඉස්පිරිතාලේ...
    හනිකේ යමු මැණිකේ මේ රතේ.........

    ලස්සන ගම්මානේ...

    ගමනත් සැප වෙන්නේ... ගිය තැන හරි යන්නේ...
    පෙනුමත් සුපිරියි නේ .. මේ...වගේ....
    ඇරියොත් එලවන්නේ... මං නෑ පැරදෙන්නේ...
    බී එම් ඩබ්ලිව් එක මේ.... මගේ.......

    ලස්සන ගම්මානේ...


    මේ ඇඩ් එක මරුවට තියෙයි

    :lol::rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අල වගේද ගෝවා.....ටී වී ඇස් මේවා......ඉන්දියන් ඔරිජිනල්.....ගන්ගුලි ත් එකක් ගත්තා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම කියන්නේ ...
    දැන් අවුරුදු ඉවරයි....
    එන්නේ නත්තල්....
    බෝතලයක් වත් ගන්න වත අතේ තියෙන්න එපායෑ..
    කොහොමත් වොලට් එකේ 5 දාහෙ කොලයක් තියෙන්නම ඕනේ..
    යාලුවන්ට පෙන්නල මාරු නා බන් කියන්න...

    මගෙ අදහස උබල කයුරුවත් තාම සිරා ගත්තේ නහී හේ නේ......

    උබල කබ අදින්න ඕනේ නෑ.....
    ලිස්සන ගහේ නගින්න ඕනේ නෑ.....
    කනා මුට්ටි ගහන්නත් ඕනේ නෑ.කොටින් ම අම්බානක කන ,,,කොස්ට පොරයකට වත් යන්න ඕනේ නෑ..
    තියෙන්නේ උබල මග තොටේ..
    ගෙදර....
    කොටාලු ගෙදර.....
    උපන්දින සාදයේ..
    බාර් එකේ ..
    මේ කොතැන උනත් ත්‍රීවීල් ගැන කතාවක් දාන එකයි..
    අනිව කැමති වෙනව..
    වැඩේ ගලප ගත්තොත් 10 ක් අතේ නේ...
    ගෙදර අම්මට තාත්තට උනත් වදයක් නොවී යට ඇදුමක් ..මම කිව්වෙ කොට කලිසමක් උනත් අරගන්න පුලුවන්නේ රුපියල් 100ක් දීල..
    නැද්ද හා....

    මම එකෙක් ෆුල් ටයිම් වැඩට ගත්තොත් උබලව ගන්නේ නෑ හරිය...
    මේ සීන් එකේ වෙලාව කොටයි..
    ඉක්මන තමයි ඕනේ...
    උපතින් හයිපර් ඇක්ටිව් උන් ඉන්නවනම් මාව හොයාගෙන එන්න...
    බැටෑලියන් එකක් වගේ....
    විකුනමු ඕයි ටී වී ඇස්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubqata oka hambun naththam?

    ප්‍රිමීරා...තර්සේරා...කාර්තා...කින්තා කිව්වලු....
    අද හම්බ උනා රත්නේ...
    අද ඉදල ම මම වැඩ..
    හරියට චන්දෙ ඉල්ලන එකෙක් වගේ...
    යනව මලගෙවල් හොය හොය...

    අපි ලයිසන් එකයි ඉන්සූරන් එකයි නොමිලේ දෙනව පලවෙනි අවුරුද්දට......
    උබටත් ගන්න හිතේද මන්ද මම දෙන බෙනිෆිට් ටික ඇහුවම හරිය....
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    TVS ත්‍රීවීල් විකුනන ඩීලර් ශිප් එකක් මල් බෙරියට ලැබෙන ලකුනු තියනව.....
    උබල කවුරු හරි ගන්න ඉන්නවනම් මට කියාල්ල....
    ලීසින් පාසුකම් සලසා දෙමි.. හරිය
    ගනන් මිනුම් හෙට දමමි..
    මම කැමති නෑ ත්‍රීවීල් වලට....
    සුට්ටක් වත් නෑ...
    ඔක්කොම විකුනල දානව..අම්මපා ඔව්....ඕනෙ උන් කියාල්ල.....

    බජාජ් වගේ ද TVS......ඉන්දියන් එකෙත් ඔරිජිනල් එක (දැන් අහන්න එපා ඉන්ඩියන් කොහෙද බන් ඔරිජිනල් කියලා මේක මාකටිං)....
    ඉන්දියාවේ මද්ධ්‍ය ප්‍රදේශයේ සිට ගෙන්වනු ලබන අනගි රතයකි...
    එහෙන් දමා මෙහෙන් දමා බයිසිකලයක් සේ පැද ධාවනය කල හැකිය...
    සුදු පාට දම් පාට යන පාට 4 කින් ලබාගත ඇක,,
    ඉයා සුඅර්...බුදුන් උපන් දේශයෙන් ආ TVS..ඔබටත්..මල්බෙරියාගෙන් ම පමනයි

    පිටින් 3 විල් එකක් ගන්නේ එකය් ඔයාගෙන් ගන්න එකය් අතැර ගානේ හරි වෙනසක් තියෙනවද?

    නැත්නුම් රෙගිස්ට්‍රේෂන් ෆීස් වල වෙනසක්?

    අඩු ඩුන් පේමන්ට් එකක් වගේ දෙයක්?

    ඉක්මන් රිප්ලය් එකක් දෙන්න ...

    ජයෙන් ජයම වේවා :love:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පිටින් 3 විල් එකක් ගන්නේ එකය් ඔයාගෙන් ගන්න එකය් අතැර ගානේ හරි වෙනසක් තියෙනවද?

    නැත්නුම් රෙගිස්ට්‍රේෂන් ෆීස් වල වෙනසක්?

    අඩු ඩුන් පේමන්ට් එකක් වගේ දෙයක්?

    ඉක්මන් රිප්ලය් එකක් දෙන්න ...

    ජයෙන් ජයම වේවා :love:

    රෙජිස්ට්‍රේශන් එකයි...
    ඉන්සූරන්ස් එකයි ෆ්‍රී දෙනව..
    අවුරුදු 3ක් වොරන්ටි දෙනව....
    වෙඩේ උන ගමන් ඔක්කොටම හොරෙන් හොරා වගේ උබට මම 10,000 ක් දෙනව..
    මගෙ ඉස්ටිකර් දෙකක් ගහනව ඒක දෙපැත්තේ...
    අයි ටෙක් සහ අයි වොස් කියල හරිය...

    අද තමා කඩදාසි අත්සන් කොලේ....ෆිනෑන්ස් යනවනම් මුලින් 75000 ක් ද කොහෙද?
    මට තවම ඒ විස්තර ලැබුනෙ නෑ...
    මම 10 ක් දෙනව කියන්නේ 65000යි...
    ලයිසන් එක ෆ්‍රී කියන්නේ 15000 යි..
    ඉන්සූරන්ස් එකත් 18 ක් වත් ඇතිනේ මම හිතන්නේ ඈ...
    එතකොට උබට වියදම 32000/....
    වැටියන් සුදූ උබ පැදුරෙන් කියන්නේ මේවට තමයි හරිය.....
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    RMV රාන්ස්පෝට් එකත් ෆ්‍රී..
    ෆ්‍රී සර්විස් 2යි.......
    මල්බෙරියගෙන් ප්ලේන්ටියයි සිගරට් එකයි....