TVS Flame බයික් එකේ අඩු පාඩු

Darshana rox

Member
Oct 3, 2013
52
2
0
Colombo
TVS Flame බයික් එකේ අඩු පාඩු

Hi friends..
This is my first thread. :yes:

මට TVS Flame බයික් එකක් සෙට් උනා 72කට.. බයික් එක කොහොමද?? මං වැඩිය දන්නෙ නෑ Bike ගැන.. දන්න අය ඉන්නවා නම් පොඩි help එකක් දෙනවද?? ඒක ලෙඩ දෙන බයික් එකක්ද?? Silencer එක නම් අලුතින් දාලා තියෙන්නේ.. Discover එකක්.. විස්තර දන්න අය ඉන්නවා නම් comment කරන්න..

Thanx..:yes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනම් එච්චරම හොඳ බයික් එකක් නෙමේ මචෝ....
    අනික TVS කොහොමත් එන්ජින් ලෙඩදෙන ගතියක් තියනවා. ඒනිසා වෙන එකක් බැලුවොත් හොඳයි කියල තමා මගෙ අදහස.:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අවුරුදු 3ක් තිස්සෙ පදිනවා.. එහෙම ලොකු අවුල් නැහැ බන්.. දැනට කි.මී 60 000 පැදල තියෙනවා. සාමාන්‍ය පොඩි පොඩි කේස් තමයි. ලොකු අවුල් නැහැ..
     

    Darshana rox

    Member
    Oct 3, 2013
    52
    2
    0
    Colombo
    ආහ් ඒකත් එහෙමද.. බලමුකෝ තව ටිකක් හිතලා.. තව අදහස් ටිකක් එහෙම අරගෙනම බලමු..:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    samaharu kiyanawa tvs hoda na kiyala, mama danna aya innawa tvs padina but unta kisi ledak na. matanam hitenne use karana widihata tamai ithin

    වෙන්න ඇති සහෝ එත් මම දන්නා තරමින් නම් ෆ්ලමේ එකනම් චෝර .ගත්තොත් ඉතින් ළමයි 5-6 ඉන්න බැදපු ගෑනියෙක් ගත්තා වගේ තමා ආයේ විකුනන්නත් අමාරුවෙයි . ගන්නවානම් බජාජ් ,හෙරෝ HONDA වගේ එකකට යන එක තමා හොදම :yes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Hoda bike ekak machan! TVS matanam BAJAJ walata wada hodai hama athinma. patta gahanna puluwan lesatama; ;)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TVS gannava nam wishwasa vantha danna knkgen ara ganna ehema nattan brandnew ara ganna... e arenna TVS shure karanna puluwan brand ekak nemei keepayak arenna godak TVS modals ikmanatama aul yanava...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    flame eke petrol wada karanne na tika kalayak giyama. 25-30km/l wada karanne. no pick up. silencer eke carbon ambanaka enawa. ethakota ithin kapala thama clean karanna wenne.
     

    bimalc

    Member
    Jun 13, 2006
    14
    0
    0
    TVS flame eka samanyen hoda bike ekak. mage eka aran dan 2 1/2 years and 38000km done. 45km/h withara yanawana 55-60km/l petrol karanawa. 60km/h wagenan 50km/l aniva karanawa. meka depend wenne periodical service eka hariyata karanawada nadda kiyana eke matha. danata mama dakka adupadu nam engine mount burul wenawa and front disk break pad ikamanata gewenawa. wena aulak na service karana welawata engine mount thadada baluwama goda. Flame eka BAJAj ewata wada patta balance, hoda barakuth thiyanawa.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    mama FLAME 125 eka den 74,211 km pedala....thawama baba wage.....oya podi podi seen tikak erenna mukuth ne macho..... engine eke podi saddayak awa...taka taka gala...timing chain eke....eka haduwa...passe battery maruwak demma.... echchrai...wena mukuth karala ne
     

    maika

    Member
    Jul 14, 2014
    4
    0
    0
    එළ කිරි බයික් එකක් මචන්.මගෙ ලග තියෙනවා tvs flame ccvti 125 බයික් එකක්.දැනට අවුරුදු 5 ක් විතර වෙනවා.කි.මී 95‍‍‍000ක් දුවල තියෙන්නේ.හරියට ඔයිල් මාරු කලේ නැති නිසා 85000 දි විතර රී බෝරින් කරන්න වුනා.ඒකටත් ගියේ රු15000යි.ඔරිජිනල් චේන් ස්පොකට් වලින් කි.මී 60000ක් විතර දිවුවා.ටයිමින් චේන් ඇජස්ටර් එක විතරක් කිහිප වතාවක් අවුල් වුනා.ඒක අප්සෙට් වුනාම එන්ජිමේ සද්දෙ පොඩ්ඩක් අවුල්. ඊට අමතරව ටැපට් හරියට එජස්ට් කරලන‍ එන්ජිම කිසි ලෙඩක් දෙන්නෙ නෑ.ලීටරයට 55යි 65යි අතර ගානක් දුවන්න පුළුවන්. ඕනවට වඩා තෙල් වැහුවොත් වෑල් කර වෙන්න පුලුවන්.මම මේක ගත්තෙ discover 125 එකක් දීලා.මේ අවුරුදු 5 ටම බයික් එක සුපිරියටම වැඩ.ලොවෙත් විකුනන්නෙ නෑ.තාමත් 75ට 80 ට යන්න පුළුවන්.repair adui machan.