TVS metro help

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    මචංලා TVS metro බයික් එක හොඳයිද .2015/2016 used එකක් ගත්තොත් අවුල් වෙයිද. (මේ බයික් එකට තියෙන පිළිගැනීම bajaj වලට වඩා අඩුයිද?) මෙකෙ දුර යද්දී අවුල් ද? * TVS Metro එක පදිද්දී කට්ටිය අඩු තක්සේරුවෙන්ද බලන්නේ. අත්දැකීම් තියෙන අය කියනවද.ලොකු උදව්වක්.මේකෙ මිල සාපේක්ෂව අඩු ඇයි අනෙක් 100 cc එක්ක ගත්තම.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Market price eka nm adui neda bdc number ehemath. Engine case yanawa kiyala mn dakka post ekaka cmnts tibuna. Parts gananda nm dan naa. Bajaj ct100 ho platina balanna parts common nisa adui . Ledak awoth ona thenakin hadaganna puluwan