බයික් එක කොහොමද මචන්ලා මම ගන්න කියලා බැලුවේ
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Dec 24, 2011 #1 බයික් එක කොහොමද මචන්ලා මම ගන්න කියලා බැලුවේ
creativeN Well-known member Jul 13, 2009 5,667 991 113 CATCH ME IF U CAN Dec 24, 2011 #2 Bump තමා.. සිරා මචං.. ගනින් කොල්ලො.. සුබපැතුම් හොඳේ
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Dec 24, 2011 #3 creativeN said: Bump තමා.. සිරා මචං.. ගනින් කොල්ලො.. සුබපැතුම් හොඳේ Click to expand... මචන් සිරා කිව්වේ පොටො එක බලලද නැත්නම් මේක දැකලා පැදලා තියෙනවද?
creativeN said: Bump තමා.. සිරා මචං.. ගනින් කොල්ලො.. සුබපැතුම් හොඳේ Click to expand... මචන් සිරා කිව්වේ පොටො එක බලලද නැත්නම් මේක දැකලා පැදලා තියෙනවද?
K kosalaedirisinghe Member Nov 6, 2010 36 3 0 Dec 24, 2011 #4 oya ganata hodata hoyala discover 135 ekak ganin. TVS ekak ganna epa... bajaj pulsar 135 eka ganna epa. ekath mala jarawak Reactions: snoop
oya ganata hodata hoyala discover 135 ekak ganin. TVS ekak ganna epa... bajaj pulsar 135 eka ganna epa. ekath mala jarawak
AAJC Well-known member Jun 4, 2011 1,348 68 48 කොළඹට ලග Dec 24, 2011 #6 kosalaedirisinghe said: oya ganata hodata hoyala discover 135 ekak ganin. TVS ekak ganna epa... bajaj pulsar 135 eka ganna epa. ekath mala jarawak Click to expand...
kosalaedirisinghe said: oya ganata hodata hoyala discover 135 ekak ganin. TVS ekak ganna epa... bajaj pulsar 135 eka ganna epa. ekath mala jarawak Click to expand...
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Dec 24, 2011 #7 Nisanka_Xtreme said: TVS chater machan, Click to expand... Mama gevana machan gane aka nisa meka baluve ban
Nisanka_Xtreme said: TVS chater machan, Click to expand... Mama gevana machan gane aka nisa meka baluve ban
snoop Well-known member Sep 5, 2006 5,887 966 113 New York, USA Dec 24, 2011 #8 TVS ගන්න එපා බොස් ලෙඩ වැඩි.. අර ඉස්සර අපු බජාජ් 135 එක පට්ට, අපේ මල්ලි ගාව තාම තියනවා කිසි ලෙඩක් නෑ.