TVS ntorq Vibration problem

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    හරියටම මොකක්ද කියන්න අමාරුයි.

    එන්ජිම චැසියට හයිවෙන මවුන්ට් සේරම බුරැල් කරන්න. ඊට පස්සෙ වටයක් දෙකක් පදින්න එහෙම පදිනකොටත් vibrating වෙනවද බලන්න. ඊට පස්සෙ මවුන්ට් තද කරල බලන්න වෙනසක් වෙනවද කියල.

    ඔය ප්‍රශ්නෙ පාරෙ යන කොට විතරද, නැත්තං නිකන් ස්ටාට් එකේතියෙනකොටත් එනවද.
     
    • Like
    Reactions: NRTG

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18

    Thanks bro. මම කරල බලන්නම්. මේ අවුල එන්නෙ පාරෙ යනකොට විතරයි.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මගේ විගෝ එකේ නම් නවත්තලා තියෙනකොට වවිබ්රේට් එකක් වෙනවා එකට කිව්වේ සර්විස් එකෙන් පොඩි කෑල්ලක් මාරු කරන්න තියෙන්නේ කියලා . එතකොට හරි කිව්වා
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    රෝලර් ගෙවිලද දන්නෙ නැ....
    mokeda?
    මගේ විගෝ එකේ නම් නවත්තලා තියෙනකොට වවිබ්රේට් එකක් වෙනවා එකට කිව්වේ සර්විස් එකෙන් පොඩි කෑල්ලක් මාරු කරන්න තියෙන්නේ කියලා . එතකොට හරි කිව්වා
    hari giyada?
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Slow karala race karaddi enawa nam cluch pad bn
    නෑ බන් මගේ එන්නෙ 50 ට විතර යද්දි.
    thama haduwe naaa bn e kaallak un gawa na qwa genalla hadala dennam qwa
    හැදුවට පස්සෙ කියපන් අවුල හරි ගියාද කියල. PM එකක් හරි දාපන්.
    Clutch eke variator roller weights
    එව්වා ගෙවුනම දෙදරිම ටිකක් වැඩියි බයික් එක ඇක්සලරෙට් කරන මුල් හරියෙ...

    https://www.amazon.in/Dr-Pulley-Sport-Sliding-Rollers/dp/B083BXLVST
    පිටින් කෑලි දැම්මොත් වොරන්ටි එක නැති වෙයි ද?
    1. check engine mounts
    2. do complete carb clean including fuel lines
    Thanks bro. I'll do that.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    පිටින් කෑලි දැම්මොත් වොරන්ටි එක නැති වෙයි ද?

    කොම්පැනි කැලි දාන්න :)
    මන් ඒ සාම්පල් එකක් පෙන්නුවෙ :) ,