TWD - කෝ බං අන්තිම එපිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    TWD - කෝ බං අන්තිම එපිය

    :confused:

    දැං සති කීයක් පහුවුණාද... :baffled:

    ඒක නෙමේ Banshee මුල ඉඳල බාගන්ඩ හොඳ සයිට් එකක් කියපල්ලකො. YTG එකේ ෆිල්ම් විතරයි තියෙන්නෙ. PSA එකේ සීසන් 3 ඉඳල තියෙන්නෙ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සති කිහිපෙ මොකක්ද. අපි මාස ගානක් බලං ඉන්නව rick and morty ඊලඟ එපිය එනකං. කව්ද කිව්ව අප්‍රේල් වල එනව කියල කෝ තාමත් නෑ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සති කිහිපෙ මොකක්ද. අපි මාස ගානක් බලං ඉන්නව rick and morty ඊලඟ එපිය එනකං. කව්ද කිව්ව අප්‍රේල් වල එනව කියල කෝ තාමත් නෑ
    mama thama balan innawa Community Movie eka enakan. :D:D#sixseasonsandamovie
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සති කිහිපෙ මොකක්ද. අපි මාස ගානක් බලං ඉන්නව rick and morty ඊලඟ එපිය එනකං. කව්ද කිව්ව අප්‍රේල් වල එනව කියල කෝ තාමත් නෑ
    :yes::cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    සති කිහිපෙ මොකක්ද. අපි මාස ගානක් බලං ඉන්නව rick and morty ඊලඟ එපිය එනකං. කව්ද කිව්ව අප්‍රේල් වල එනව කියල කෝ තාමත් නෑ

    ඔයාට Rattlestar Ricklactica එකේ ස්නේක් ජෑස් අල්ලල ගියෙ නැද්ද. මම නම් දැන් ඒවා තමා අහන්නෙ:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාට Rattlestar Ricklactica එකේ ස්නේක් ජෑස් අල්ලල ගියෙ නැද්ද. මම නම් දැන් ඒවා තමා අහන්නෙ:yes:

    :no:
    එපිය නං මරු. මට අර වැලි තියෙන බෝලෙ හොලෝන සද්දෙත් පේන්න බෑ :sorry:
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    සති කිහිපෙ මොකක්ද. අපි මාස ගානක් බලං ඉන්නව rick and morty ඊලඟ එපිය එනකං. කව්ද කිව්ව අප්‍රේල් වල එනව කියල කෝ තාමත් නෑ

    May 6 enw kyl tbba