twin paradox එක සමමිතිකද ? අසමමිතිකද ?
අඩේ මට කොච්චර හිතුවත් සමමිතිකයිනේ...
ඉතිං අර කාල වෙනස එන විදිය හිතාගන්ඩ බෑ...
symmetric or asymmetric ?....
අසමමිතිකයි කියල අපිට පැහැදිලි කරල දෙන්ඩ පුලුවන් වැඩ්ඩෙක් ඉන්නවනං මේකෙ.. අපිට කියල දෙන්ඩ ඒක වෙන හැටි ?

. saralawa gaththoth theory eka bn, relative velocity ekai, gravitational force ekai anuwa time dilation ekak wenawa kiyana ekane. eka frame ekaka idala anith frame eka diha baladdi thamai wenasak penenne. time eka receive wima hama refference frame ekatama samanai.