TWISTED in trouble...

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඔන්න අඩෝ මම නම් නෑ..
කොච්චර කිව්වත් කුටුම්බ අහන්නේ නෑ..
කියන්නේම මාබ්‍රි..
"දෙනව යකෝ මම ඕකට බැස්ටිය හයි වෝල්ටේජ් එකෙන්ම ඕකගෙ වයර් කනෙක්ශන් ඔක්කොම අලුවෙලා පිච්චිලා ඇකිලිලා යන්න" කියල..
මම ඉතින් කොච්චර උනත් පිටරට සම්බන්දකම් තියන එකා නිසා පොඩි චානිස් එකක් එකෙන් ම ග්‍රාන්ට් කරවන්නයි බැලුවේ..
මූ කැත උනත් පෙනුම..
ඉන්ගිරිසි කතා කරන නිසා..
හරි යන්නේ නෑ බන්..
උබලගෙ අදහස මොකද්ද?
අනිත් වැදගත් ම ප්‍රශ්නේ මම ඇහුවා කුටුම්බ ගෙන් පව් කියල හිතෙන්නේ නැද්ද කියල....
කිව්ව කියාන්කො කතාවක් මටත් එලොව මෙලොව අස්පට් වෙන්න...
කුටුම්බ කිව්ව ඒක තමයි ලු ඩිට්ට දම්ම වේදනීය කරුමෙ..
ඌට වැඩක් සෙට් කරන්නම හිතෙන්නේ උගේම පෙර පව් නිසා කියල..කාපන් කො පාන් ඉතිං..

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව..
කුටුම්බ මුගෙ පව් ටික බැලන්ස් කරල පසන්ටේජ් එකක් අරන් තියෙන්නෙ.....
මුගෙ පව් 85%
හොද 15%
මේක කුටුම්බ ඩයරි ගත කරගෙන ඉන්නේ බන් අමතක වෙයි කියල.... හරිය
ado beriya, uba weedi natya walata pitapath liwwada issara ? :lol:
 
May 13, 2012
790
105
0
කළුතර
ගං වතුරෙන් මඩ සෝදා ආවදෝ

නැත්නම් එයින් පව් සේදීලා ගියෙදෝ

පෙරකල පව පසු පස්සෙන් ආවාදෝ

හිපා‍ටුවට දැන්වත් තේරුම් ගියෙදෝ :lol::lol:
 
Last edited:

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    dan aulak nadda uta?

    ඒකනෙ බන් අව්ල...
    ගන් වතුර ගියා විතරයි මූ වේලුනා.....
    මොලේ කරවුනා..
    දැන් ගේම ඉල්ලනව.. උස් ඉඩම් එක්කම..
    කෝමද බන් දෙන්නේ...
    කුටුම්බ කියන විදිහට මූට විතරක් හරි එන්න තිබුනේ ගන්වතුර නෙමෙයි සුනාමි... සුනාමි... හරිය,,,
    දැන් ටිකකට කලින් ඇහුව කුටුම්බ...
    මූව බෝට්ටුවක දාල මූදෙ පාකරොත්'''...
    අර බූතයො බෝතල් වල දාල යවනව වගේ...
    සුනාමියකටවත් අහුවෙලා සුනුවිසුනූ වේද බන් මල්බෙරි කියල..
    කාට කියන්නද ඕයි මේව..
    කුටුම්බ කොටනව මූට වෙලාවක....
    වෙලා තියන දේවල් වලට....
    අම්මප ඔව් ඇත්ත.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඇයි දැන් ගේ නැද්ද?:shocked:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඉංගිරිසිය ගං වතුරට ගෙනගියෙදෝ

    බේර ගන්න යැයි සිහලෙන් කෑගාදෝ

    පොශ් ඇදුමත් ගලවා අමුඩය ගත් දෝ

    බොරුවල සිහල කම ගමටම පෙන්නුවෙදෝ ;)

    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කු‍ටුම්භ;20193150 said:
    ගං වතුරෙන් මඩ සෝදා ආවදෝ

    නැත්නම් එයින් පව් සේදීලා ගියෙදෝ

    පෙරකල පව පසු පස්සෙන් ආවාදෝ

    හිපා‍ටුවට දැන්වත් තේරුම් ගියෙදෝ :lol::lol:

    ගන්වතුරෙන් ගේ යටෞන වෙලාවක.
    ගේමක් ඉල්ලලා ටුස්ටඩ් කලාවක
    මලපැනලා වගේයි ඇත්තේ ආලවක
    කුටුම්බයා කොටනව තොට වෙලාවක
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඇට ගෙම්බෝ කියක් ගෙයි ලැග් ගාද

    හොතම්බුවො මඩකරි ගෙයි පිරිලා ද

    පරිනිර්වානය මේ යැයි තොට සිතුනාද

    කල අපහාස මතකෙට නුබෙ නැගුනාද:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කු‍ටුම්භ;20193173 said:
    ඉංගිරිසිය ගං වතුරට ගෙනගියෙදෝ

    බේර ගන්න යැයි සිහලෙන් කෑගාදෝ

    පොශ් ඇදුමත් ගලවා අමුඩය ගත් දෝ

    බොරුවල සිහල කම ගමටම පෙන්නුවෙදෝ ;)

    මචන් සිරාම twisted කියන්නේ පට්ට පජාත එකෙක් කියල අර පොස්ට් ඒකෙන දැක්කා
    එත් උබ කොයි තරම් ජරා එකෙක්ද කියල දැන් දැනගත්තා
    උ අච්චර අසරණ වෙලා ඉන්න වෙලාවක එලව එලව ගහන එකාට කියන්නේ පොන්නය කියල
    උබලගේ රණ්ඩු උබල කරගනිල්ල්ලා
    එත් අසරණ වෙච්ච ඒක හතුරෙක් උණත් ඔය පන්න වැඩ කරන්න එපා
    ලැජ්ජයි උබ ගැන
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කු‍ටුම්භ;20193222 said:
    ඇට ගෙම්බෝ කියක් ගෙයි ලැග් ගාද

    හොතම්බුවො මඩකරි ගෙයි පිරිලා ද

    පරිනිර්වානය මේ යැයි තොට සිතුනාද

    කල අපහාස මතකෙට නුබෙ නැගුනාද:(

    ආගම ගැන කතා කරන්න එපා
    බුද්දාගමේ උබ ඔය කරනවා වගේ ජරා වැඩ නැ
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ගෙයි වහලේ ගං වතුරට ලැග ඉන්නේ..

    අනෙ මල්ලියේ බේර ගනින් කිය මින්නේ

    බයට ගිය කක්ක හිමිහිට පිස මින්නේ

    පන්සලේ බෝට්‍ටුවටයි මු නැග ගන්නේ:lol:
     
    • Like
    Reactions: djjaya
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ආගම ගැන කතා කරන්න එපා
    බුද්දාගමේ උබ ඔය කරනවා වගේ ජරා වැඩ නැ

    බුදු මල්ලියෙ ජරා වැඩක් ඌ කෙරුවා

    ගැල යන ගොන් මෙන් පසු පස ආවා

    ගං වතුරට හොද හැටි මූ යට ඌවා

    දිඨඨ ධර්‍මම ධර්මෙන් පව් ටික ගෙව්වා:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කු‍ටුම්භ;20193222 said:
    ඇට ගෙම්බෝ කියක් ගෙයි ලැග් ගාද

    හොතම්බුවො මඩකරි ගෙයි පිරිලා ද

    පරිනිර්වානය මේ යැයි තොට සිතුනාද

    කල අපහාස මතකෙට නුබෙ නැගුනාද:(

    උම්බනම් හරි බුද්දාගම් කාරයෙක් වෙන්න බැ බන්
    උම්බ අරු එක්ක තියෙන තරහට නිකන් ඇදගෙන කවි ලියනවා.
    උම්බ්ට් රිද්දන්න ඌ ගොන් පොයින්ට් විදියට එකක් අදාල ගත්තා බුද්දාගම ගැන.
    උම්බ කරේ ඌව තවත් පෝන් කරන්න කවි ලියුව එක,
    අඩුම ගානේ එක නවත්තුවනම් ඌ කරගන්න පවා හරි අඩු වෙනවා.
    එහෙම බලද්දී ඌ කරගත්ත පවට උම්බ්ත් මූලික වුන උදවු කර.

    ඌ ඉංග්‍රීසි ලිව්වට පට්ටපල් මෝඩයෙක් බව වැටහුනා වගේම උම්බ ඊටත් වැඩ ගොන් බදින ගොන් කණුවක් බව දැන් වැටහෙනවා.
    උම්බට බුද්දදාගම් ගැන ගෞරවයක් නෙමේ තියෙන්නේ ඌ කෙරෙහි තියෙන වයිරය පිරිමහගන්න එක ආයුදයක් කරගෙන ඉන්නේ.
    උඹත් පරිස්සමෙන් හිටපන්.
    උට පලදුන්න වගේ උඹත් පාරේ යනකොට කණුවක් වලකටවත් කකුල පැටලිලා වැටෙයි.
     
    සියලු දේට සිත මුල්වේ..මේ හිදී ආගමට කවි ලියා සිත් කිලු‍ටුකර ගත්තේ ඔහුයි ..මුවින් යමක් කියනවාට වඩා..සිතින් සිතා කවිගෙතීමේ දී සිත වඩාත් අපවිත්‍ර වේ .මෙයින් ලබන අකුසලය ඔහු ලබා ගත්තාට මාලබා ගෙන නොමැත..පෙර කී දෙයකට වයිරක් පමනක් ඇත.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කු‍ටුම්භ;20193275 said:

    බුදු මල්ලියෙ ජරා වැඩක් ඌ කෙරුවා

    ගැල යන ගොන් මෙන් පසු පස ආවා

    ගං වතුරට හොද හැටි මූ යට ඌවා

    දිඨඨ ධර්‍මම ධර්මෙන් පව් ටික ගෙව්වා:(

    ජරා වැඩ ඌ කරන්න ඇති
    ඒවාට ඌ විදින්න ඇති
    දන්නා දහමේ හැටියට
    දෙයක් උන එකෙක්ට ඔහොම හිනා වේවි පස්සෙන් එළවීම අනුමත කරන්න බෑ
    උටත් වැඩ උබ අන්තයි ලැජ්ජයි සිරාවටම උබ ගැන
    අගමැ ගැන කතා කරන්න එපා
    ඔහොම ජරා වැඩ අපේ ආගමේ නෑ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    උම්බනම් හරි බුද්දාගම් කාරයෙක් වෙන්න බැ බන්
    උම්බ අරු එක්ක තියෙන තරහට නිකන් ඇදගෙන කවි ලියනවා.
    උම්බ්ට් රිද්දන්න ඌ ගොන් පොයින්ට් විදියට එකක් අදාල ගත්තා බුද්දාගම ගැන.
    උම්බ කරේ ඌව තවත් පෝන් කරන්න කවි ලියුව එක,
    අඩුම ගානේ එක නවත්තුවනම් ඌ කරගන්න පවා හරි අඩු වෙනවා.
    එහෙම බලද්දී ඌ කරගත්ත පවට උම්බ්ත් මූලික වුන උදවු කර.

    ඌ ඉංග්‍රීසි ලිව්වට පට්ටපල් මෝඩයෙක් බව වැටහුනා වගේම උම්බ ඊටත් වැඩ ගොන් බදින ගොන් කණුවක් බව දැන් වැටහෙනවා.
    උම්බට බුද්දදාගම් ගැන ගෞරවයක් නෙමේ තියෙන්නේ ඌ කෙරෙහි තියෙන වයිරය පිරිමහගන්න එක ආයුදයක් කරගෙන ඉන්නේ.
    උඹත් පරිස්සමෙන් හිටපන්.
    උට පලදුන්න වගේ උඹත් පාරේ යනකොට කණුවක් වලකටවත් කකුල පැටලිලා වැටෙයි.

    ඊක් ඊක් මීක්..මේ....
    උබ කියන කතාව සිරාම ඇත්ත..
    කුටුබ්මය ගේ ඉස්සරහ ලිස්සල වැටිල බන් ඌ ඉන්නේ කකුල ඇබරිලා....
    උබේ කතාව සිරා...
    මගෙන් ඊයෙ හවස ඇහුව වෙඩෙක් ගැන......
    මට පේන්නේ දෙන්න "රිය සක වගේ වෙලා"..
    ඌටයි මූටයි දෙන්නටම ඩිට්ට දම්ම පලදීල.. හරිය