ඔබ Twitter භාවිත කරන්නෙක් නම් පසුගිය දිනවල ඔබ දකින්නට ඇති සමහර අයගේ twitter profiles අලුත් පෙනුමක් ගෙන ඇති අයුරු. දැන් ඒ වෙනස twitter සාමාජිකයින් හැමෝටම වලංගුයි. මින් පසුව twitter වෙබ් අඩවියත් facebook පෙනුමට ආසන්න පෙනුමකින් ගනු ඇති.
ඔබටත් මේ නව පෙනුම අවශ්‍යද?
ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න:
- මේ වෙබ් පිටුවට පිවිසෙන්න (Note: දැනට මේ සඳහා ඔබ පරිගණකයකින් පිවිසිය යුතුය. ජංගම දුරකථන සඳහා දැනට වලංගු නොවේ.)
- පහලටම Scroll කරන්න.
- පුංචි ‘Get it now’ බටනය press කරන්න.
- ඔබ දැනට login වී නැත්නම් login වන්න.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී )
