Twitter එකෙන් තමන්ව අස්කරපු කතාව කියන SE 🔥🐦😢

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කලින් ත්‍රෙඩ් එකක මම දාලා ඇති එක Zoom මීටීන් එකෙන් 900ක් අස්කරපු ඇමෙරිකන් කම්පනි එක ගැන. මේක ඊට වඩා ඇඩෙන සුළුයි..

    මේ තියෙන්නේ උඩ කියලා තියන ත්‍රෙඩ් එක
    https://elakiri.com/threads/එක-zoom-කෝල්-එකෙන්-900ක්-අස්කරලා-😢.2021508/

    හැබැයි මෙහෙම දේවල් වෙන එකේ පොඩි හොඳකුත් තියනවා. මම මේ කම්පනි එකේ කිය කිය පඩෂෝ දාන එක අඩුවෙනවා.
    ------ Post added on Nov 6, 2022 at 4:15 AM
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කලින් ත්‍රෙඩ් එකක මම දාලා ඇති එක Zoom මීටීන් එකෙන් 900ක් අස්කරපු ඇමෙරිකන් කම්පනි එක ගැන. මේක ඊට වඩා ඇඩෙන සුළුයි..

    මේ තියෙන්නේ උඩ කියලා තියන ත්‍රෙඩ් එක
    https://elakiri.com/threads/එක-zoom-කෝල්-එකෙන්-900ක්-අස්කරලා-😢.2021508/

    හැබැයි මෙහෙම දේවල් වෙන එකේ පොඩි හොඳකුත් තියනවා. මම මේ කම්පනි එකේ කිය කිය පඩෂෝ දාන එක අඩුවෙනවා.
    ------ Post added on Nov 6, 2022 at 4:15 AM

    පොන්න මස් ...බලපන් ලංකාව මොනවා උනත් එම්ප්ලෝය ලෝස් වලින් ..ලෝකෙන්ම ඉස්සරහින් ඉන්නවා ..ලංකාවේ ඔහොම කරානම් පමනට් එම්ප්ලෝයර් කෙනෙක්ට කම්පනිය කාල හමාරයි ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Which sl company does this?

    Gapstars :yes: basically any company that relies on outsourced projects. (In SL context. Not talking about Twitter)

    Project eka galawunama ain karala danawa..

    Contract ganna nisa awulk na...I also worked for a similar company. They shut down entire operations in SL without giving a single rupee in compensation

    පොන්න මස් ...බලපන් ලංකාව මොනවා උනත් එම්ප්ලෝය ලෝස් වලින් ..ලෝකෙන්ම ඉස්සරහින් ඉන්නවා ..ලංකාවේ ඔහොම කරානම් පමනට් එම්ප්ලෝයර් කෙනෙක්ට කම්පනිය කාල හමාරයි ...

    Ape permanent employees la 100+ inna ekak shut down karaa bn :lol:

    Kisi haawak hoowak na...gave two months notice..everybody found jobs because there are plenty of job opportunities in here. Some went to the courts..i dont know what happened...
    ------ Post added on Nov 6, 2022 at 8:01 AM
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and SK29

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනෙ මගුල

    කොවිඩ් කාලෙ කොච්චර නන් එක එක ඉන්ඩස්ට්‍රි වල ජොබ්ස් නැති වෙන්න ඇද්ද? ඒ මූ වගෙ ස්කිල් එකක් නැති එවුන්.

    මූට කොච්චර ඔපචුනිටිස් තියනවද?

    මේක පිස්සෙක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    අනෙ මගුල

    කොවිඩ් කාලෙ කොච්චර නන් එක එක ඉන්ඩස්ට්‍රි වල ජොබ්ස් නැති වෙන්න ඇද්ද? ඒ මූ වගෙ ස්කිල් එකක් නැති එවුන්.

    මූට කොච්චර ඔපචුනිටිස් තියනවද?

    මේක පිස්සෙක්
    මෙහෙම වීඩියෝ හදලා දාන එකෙන් මූට හම්බෙන්න තියන එකත් නැතිවෙනවා කියලද කියන්නේ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,323
    8,690
    113
    US වල head hunterslaට(එහෙම කට්ටියක් ඉන්නවා නම්) පිස්සු වගෙ ඇති. Twitter එකෙන් අයින් කරපු උන්ව ජොබ් වලට ගන්න. :lol: