Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි.
1. කිසියම් ට්විටර් යූසර් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම.
from:Shakira
2. Shakira ට යැවූ සියළුම ට්වීටයන් සෙවීම
to:Shakira -filter:links
3. ට්වීට් ලිස්ටයකට අදාල කිසිම් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම
elections list:TIME/time-staff
4. 100ය දෙනෙකුට වැඩියෙන් ෆේවරිට් කල යූට්යුබ් ලින්කයින් අඩංගු ට්වීටයන් සෙවීම
youtube.com min_faves:100
5. 10 පාරකට වඩා ඊ-ට්වීට් කල ට්වීටයන් සෙවීම
earthquake min_retweets:10
6. කිසියම් නගරයක සිට සැතපුම් 10යක වටප්රමාණයකට සිට, iPhone යක් මගින් කල ට්වීට් සෙවීම
iPhone near:NY within:10mi
7. කිසියම් භාශාවකින් (Ex.English) පමණක් කල ට්වීටයන් සෙවීම
#foodrecipe lang:en
8. කිසියම් කාල පරාසයක් තුල සිදුකල ට්වීටයන් සෙවීම
iPhone Reviews since:2016-04-01 until:2016-04-09
9. Awesome හෝ Amazing ලෙස හදුන්වනු ලැබූ යූට්යුබ් වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
YouTube good OR amazing OR awesome filter:links
10. කිසියම් හෑශ්ටැග් එකකින් සහ ඊමේජයන් සහිත ට්වීටව් සෙවීම
#Emmys filter:images
11. කී-වර්ඩයක් සහ ප්රවෘත්ති වෙබ් අඩවි ලින්ක්ස් සහිත ට්වීටයන් සෙවීම
Shakira filter:news
12. කිසියම් කෙනෙකු, වෙනත් කෙනෙකු සදහන් කරමින් සිදුකල ට්වීටයන් සෙවීම
from:shakira to:rihana -RT
13. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ට්වීටයන් සෙවීම
family games filter:safe
14. කිසියම් මාතෘකාවක් සමබන්ධයෙන්, ඉමේජයන් සහ වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
soccer filter:media
15. ට්විටර් තුල අප්ලොඩ් කල වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
Johnny depp filter:native_video
More @ http://paranormalzxzine.blogspot.com

Last edited: