Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි.

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Twitter තුල සර්ච් කරන්නේ මෙහෙමයි.

    1. කිසියම් ට්විටර් යූසර් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම.
    from:Shakira

    2. Shakira ට යැවූ සියළුම ට්වීටයන් සෙවීම
    to:
    Shakira -filter:links

    3. ට්වීට් ලිස්ටයකට අදාල කිසිම් කෙනෙකුගේ ට්වීටයන් සෙවීම
    elections list:TIME/time-staff

    4. 100ය දෙනෙකුට වැඩියෙන් ෆේවරිට් කල යූට්‍යුබ් ලින්කයින් අඩංගු ට්වීටයන් සෙවීම
    youtube.com min_faves:100

    5. 10 පාරකට වඩා ඊ-ට්වීට් කල ට්වීටයන් සෙවීම
    earthquake min_retweets:10

    6. කිසියම් නගරයක සිට සැතපුම් 10යක වටප්‍රමාණයකට සිට, iPhone යක් මගින් කල ට්වීට් සෙවීම
    iPhone near:NY within:10mi

    7. කිසියම් භාශාවකින් (Ex.English) පමණක් කල ට්වීටයන් සෙවීම
    #foodrecipe lang:en

    8. කිසියම් කාල පරාසයක් තුල සිදුකල ට්වීටයන් සෙවීම
    iPhone Reviews since:2016-04-01 until:2016-04-09

    9. Awesome හෝ Amazing ලෙස හදුන්වනු ලැබූ යූට්‍යුබ් වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
    YouTube good OR amazing OR awesome filter:links

    10. කිසියම් හෑශ්ටැග් එකකින් සහ ඊමේජයන් සහිත ට්වීටව් සෙවීම
    #Emmys filter:images

    11. කී-වර්ඩයක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි ලින්ක්ස් සහිත ට්වීටයන් සෙවීම
    Shakira filter:news

    12. කිසියම් කෙනෙකු, වෙනත් කෙනෙකු සදහන් කරමින් සිදුකල ට්වීටයන් සෙවීම
    from:shakira to:rihana -RT

    13. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ට්වීටයන් සෙවීම
    family games filter:safe

    14. කිසියම් මාතෘකාවක් සමබන්ධයෙන්, ඉමේජයන් සහ වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
    soccer filter:media

    15. ට්විටර් තුල අප්ලොඩ් කල වීඩියෝ සහිත ට්වීටයන් සෙවීම
    Johnny depp filter:native_video


    More @ http://paranormalzxzine.blogspot.com
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Image%2B080.jpg
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ado oya wage google eke apita one ewa mp3 ehema artist:mp3 oya wage ganna kramayak meke dala tibba eka danna ekek dapanko