මචන්ලා twitter bootstrap 3 ඉගෙනගන්න හොද ebook එකක ලින්ක් එකක් දියන්කෝ
මම google එක පීරුවා
3 එකටනම් ebook එකක් නැහැ :(
කලින් versions වලටනම් තියෙනවා
එත් පරණ ඒවගේ තියෙන classes එහෙම වෙනස් වෙලා තියෙන්නේ 3 එකේ .
Bootstrap documentation වලින් පැහැදිලිවම ඉගෙන ගන්න අමාරුයි.
මම bootstrap ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ . මුල ඉදන් ඉගෙන ගන්න ආසයි :yes::yes::yes:
මට CSS නම් සාමාන්යෙන් පුළුවන්
Bootstrap වලින් interfaces ලස්සනට හදන්න පුළුවන් .:cool::cool:
මම ඒ design වලට මාර ආසයි :D:D
දන්න එකෙක් ebook එකක් දියන් මචන්
ලොකු පිනක්

:):):)
 

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Ai ban bootstrap official site eke documentation eka thiyenne? eka thamai hodama. wadi wisthara onnan PM karapan. mama kiyala dennan