මචන්ලා ටුවිටර එකවුන්ට් එකක password එක ගොඩක් අය ලග තියෙද්දී ටුවීට් එකක් කව්ද දැම්මේ කියල හරි දාපු device එක හරි හොයාගන්න විදියක් තියනවද කියහල්ලකෝ .