Two dead after Indian Covid Vac - Officials say there is no link

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව් ඉතිං හරි නේ - පේන්නෙ නෑනේ link එක,

    උදාන වාතය කිපිලා , ප්‍රාණ වාතය ඇවිස්සිලා - වාත පංචකයම කුපිත වෙලා (උදාන , ප්‍රාණ දෙකට අමතරව, ව්‍යාන, සමාන සහ අපාන වාත පංචක නමින් හඳුන්වන ස්නායු තන්තු කලාප) භෞතික කයෙන් ප්‍රාණය නිරුද්ධ වීම පේන්නෙ නෑනේ - මොකද ඒක බලාගන්න හැටි දන්නෙ නෑනේ.

    හරි - ඉතිං ඉන්දියන් අය කියන්නේ බොරු නෙවෙයි - ඇත්ත තමයි - පේන්නෙ නෑ තමයි සම්බන්ධය. ඒත් අපිට පේනවා සම්බන්ධය :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    appu dannam oya wadayak wigena enne meke unta :/ hoda wechcha gana hoyaganna mulin. paniyath boka unane koma hari oya kiyapu
    කීයක් හොඳ වුණත් වැඩක් නෑනේ - එක ලෙඩෙක් හරි මැරෙනවා නම් මේ පොඩි ලෙඩෙන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kumak kiyamda sinasenu hara. mata eka wedek ge namak kiyanna oka hoda karanna puluwa
    ඕනම දේශීය වෛද්‍යවරයෙක්ට මේක සනීප කොරන්න පුළුවන් ගර්ත අක්‍රිය වෙන අවස්ථාවට පෙර අනික් හැම අවස්ථාවක්ම. ඒකට අවශ්‍ය කොරන බේත් ඔක්කොම එයාලා දන්නවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඒක චාටර් කියල මම මුල ඉඳලම කිව්වා නේ - මෙස හැඳි දෙකක ඩෝස් එකකින් කොහොමද වසංගත ලෙඩක් හොඳ කොරන්නේ.
    ඕනම දේශීය වෛද්‍යවරයෙක්ට මේක සනීප කොරන්න පුළුවන් ගර්ත අක්‍රිය වෙන අවස්ථාවට පෙර අනික් හැම අවස්ථාවක්ම. ඒකට අවශ්‍ය කොරන බේත් ඔක්කොම එයාලා දන්නවා.
    ඉතින් කෝ කවුරුති ඉදිරිපත් උනේ නෑනෙ ඕක හොදකරන්න. අපේ ඉන්න හොදම වෙදත් මාස්ක් එකක් දාගෙන බෙහෙත් දෙන තැන වහන් ඉන්නව
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඕනම දේශීය වෛද්‍යවරයෙක්ට මේක සනීප කොරන්න පුළුවන් ගර්ත අක්‍රිය වෙන අවස්ථාවට පෙර අනික් හැම අවස්ථාවක්ම. ඒකට අවශ්‍ය කොරන බේත් ඔක්කොම එයාලා දන්නවා.
    :yes:
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඇයි 23ක් මැරුණා නේද වැක්සීන් කරාට පස්සෙ නෙදර්ලන්තෙත්. උනුත් කියන්නේ ලින්ක් එකක් නෑලු. 🤦‍♀️
     
    • Haha
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් කෝ කවුරුති ඉදිරිපත් උනේ නෑනෙ ඕක හොදකරන්න. අපේ ඉන්න හොදම වෙදත් මාස්ක් එකක් දාගෙන බෙහෙත් දෙන තැන වහන් ඉන්නව
    ඉදිරිපත් වෙච්චි හොර වෙද්දු නොවන ප්‍රවීණ දේශීය පිළිගත් දිනාගත් විශ්වාසය කඩ නොකරගෙන ඉන්න වෛද්‍යවරු කී දෙනෙක් ගැන මම මේකෙ විස්තර දැම්මාද ? ඒවා දැක්කෙම නැද්ද ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඉදිරිපත් වෙච්චි හොර වෙද්දු නොවන ප්‍රවීණ දේශීය පිළිගත් දිනාගත් විශ්වාසය කඩ නොකරගෙන ඉන්න වෛද්‍යවරු කී දෙනෙක් ගැන මම මේකෙ විස්තර දැම්මාද ? ඒවා දැක්කෙම නැද්ද ?
    ai danna e thread hoyaganna ba