ක්‍රොස් කේබල් එකක් තමයි ඕකට ඕන වෙන්නේ. පැච් කේබල් එකකින් බැහැ. ක්‍රොස් කේබල් එකක් හොයා ගෙන නෙට්වර්ක් ඇඩප්ටර් දෙක කනෙක්ට් කරහම නෙට්වර්ක් එක වැඩ. සේම් සබ් නෙට් එකේ IP address දෙකක් දාන්න PC දෙකට. පලවෙනි PC එකේ IP එක දෙවැනි PC එකේ default gateway විදිහටත් දෙවැනි එකේ IP එක පලවෙනි එකේ default gateway එක විදිහටත් දෙන්න.
එච්චරයි.

Den Thiyena Network Adapter Machan Smart
A kiyanne Crossover Gehuwath Patch Cable gehuwath
Network Adapter Auto Negotiate karanawa Cable connection eka![]()

auto mdix .. ip 2k assign karama athi same subnet eke..default gateway danna one na neda..thawa firewall eken game eka allow karanna one..Den Thiyena Network Adapter Machan Smart
A kiyanne Crossover Gehuwath Patch Cable gehuwath
Network Adapter Auto Negotiate karanawa Cable connection eka![]()
auto mdix .. ip 2k assign karama athi same subnet eke..default gateway danna one na neda..thawa firewall eken game eka allow karanna one..
ක්‍රොස් කේබල් එකක් තමයි ඕකට ඕන වෙන්නේ. පැච් කේබල් එකකින් බැහැ. ක්‍රොස් කේබල් එකක් හොයා ගෙන නෙට්වර්ක් ඇඩප්ටර් දෙක කනෙක්ට් කරහම නෙට්වර්ක් එක වැඩ. සේම් සබ් නෙට් එකේ IP address දෙකක් දාන්න PC දෙකට. පලවෙනි PC එකේ IP එක දෙවැනි PC එකේ default gateway විදිහටත් දෙවැනි එකේ IP එක පලවෙනි එකේ default gateway එක විදිහටත් දෙන්න.
එච්චරයි.
ක්‍රොස් කේබල් එකක් තමයි ඕකට ඕන වෙන්නේ. පැච් කේබල් එකකින් බැහැ. ක්‍රොස් කේබල් එකක් හොයා ගෙන නෙට්වර්ක් ඇඩප්ටර් දෙක කනෙක්ට් කරහම නෙට්වර්ක් එක වැඩ. සේම් සබ් නෙට් එකේ IP address දෙකක් දාන්න PC දෙකට. පලවෙනි PC එකේ IP එක දෙවැනි PC එකේ default gateway විදිහටත් දෙවැනි එකේ IP එක පලවෙනි එකේ default gateway එක විදිහටත් දෙන්න.
එච්චරයි.
Me kohetiyana default gateway setup kirillakda ban ?
just put IP's with same range and same subnet.
Ex PC1 10.1.1.1 PC2 10.1.1.2 and Subnet 255.255.255.0 << you can change this one by calculating...