මචන් මේකට විසදුම කොකක්ද type කරද්දී ටච් එකේ ඩිසේබල් වෙන්න වගේ...
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Aug 5, 2021 #1 මචන් මේකට විසදුම කොකක්ද type කරද්දී ටච් එකේ ඩිසේබල් වෙන්න වගේ...
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Aug 5, 2021 #3 ලැපේ නේද? මොකක්ද ලැප, මගේ hp එකේ ඩිසේබල් කරන්න පුලුවන්නෙ. Reactions: NRTG, Rankira and TCB Rox
Skr97 Well-known member Aug 9, 2017 361 352 63 Galle Aug 5, 2021 #7 disable karanna puluwan. asus wala nam function key + f7
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Aug 6, 2021 #8 buy a better laptop with good palm rejection