Type කරලා සල්ලි හොයන්න (ලෙසියි)

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ ඔය කියන 3000$ක් හොයන්නේ කොහොමද ? උපරිම 1.35$ ලැබුනත් කෝඩ්ස් 2222000 ඕනි. ඒකත් පැය දෙකක් වගේ නේ දවසට ඒ රේට් එක.:P

    ටිකක් මහන්සි වෙලා දෙයක් ඉගෙනගෙන Odesk වගේ දෙයක් කරහන් මචන් , තරහට නෙමේ කියන්නේ.
    මේවගේ ඒව ප්‍රමෝට් කරන්නත් එපා, කරන උන් පව් බන්:oo:
     
    FreeReloads

    Member
    Mar 22, 2012
    10
    1
    3
    අර අරහෙ
    Mokak da ban me,api mehema type karana eken ea company ekata monada labenne?

    They want humans to get right answer! There is so many SEO tools that want write correct code. We don't have much time to do it our own, so we hire sites like this.. we pay $8 for 1000 codes :) They pay workers $0.50 for 1000.... They get $7.50 profit using guys like you..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබ ඔය කියන 3000$ක් හොයන්නේ කොහොමද ? උපරිම 1.35$ ලැබුනත් කෝඩ්ස් 2222000 ඕනි. ඒකත් පැය දෙකක් වගේ නේ දවසට ඒ රේට් එක.:P

    ටිකක් මහන්සි වෙලා දෙයක් ඉගෙනගෙන Odesk වගේ දෙයක් කරහන් මචන් , තරහට නෙමේ කියන්නේ.
    මේවගේ ඒව ප්‍රමෝට් කරන්නත් එපා, කරන උන් පව් බන්:oo:
    ඔව් මචෝ සුද්දොන්ට මෙහෙම කඩේ යන්න බැ:baffled:,Microworkers වගේ කරපන්,එක තව හොදයි.:cool:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    උබ ඔය කියන 3000$ක් හොයන්නේ කොහොමද ? උපරිම 1.35$ ලැබුනත් කෝඩ්ස් 2222000 ඕනි. ඒකත් පැය දෙකක් වගේ නේ දවසට ඒ රේට් එක.:P

    ටිකක් මහන්සි වෙලා දෙයක් ඉගෙනගෙන Odesk වගේ දෙයක් කරහන් මචන් , තරහට නෙමේ කියන්නේ.
    මේවගේ ඒව ප්‍රමෝට් කරන්නත් එපා, කරන උන් පව් බන්:oo:

    join wena unn genq commission hamba wenna wa nuh...hari mama topic eka change karanna abt mny...ona un join wei nuh!:)