Typing job එකක් අවශ්‍යයි

KavindyaC

Member
Dec 12, 2017
147
11
0
Typing job එකක් අවශ්‍යයි

කාට හරි පුලුවන්ද මට typing job එකක් හොයල දෙන්න. මට වයස 15. මගේ දැන් තියන ලැප අබලන් තත්ත්වෙක තියෙන්නෙ. මට අලුතෙන් pc එකක් ගන්න කීය කීය හරි හොයා ගන්න ඕනෙ. පුලුවන් නම් මට ගෙදර ඉදන් කරන්න පුලුවන් typing ජොබ් එකක් සෙට් කරල දෙන්න. ms word, excel, database , powerpoint වගේ ඕන දෙයක් පුලුවන්. plz freelancing සයිට් වලින් හොයන්න ගොඩක් අමාරුයි. ඒක හින්ද ඒ සයිට් ගැන කිය්න්න එපා :(
 
  • Like
Reactions: ForgottenSand

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සිංහලනේ හරි කඩ්ඩනේ හරි කඩ්ඩ ටාන්ස්ලේට් කරලා හරි පෝසට් ටිකක් ලියා දෙන්න පුලුවන්ද?
     
    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    සිංහලනේ හරි කඩ්ඩනේ හරි කඩ්ඩ ටාන්ස්ලේට් කරලා හරි පෝසට් ටිකක් ලියා දෙන්න පුලුවන්ද?

    3ma puluwn
     
    Last edited:

    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    online tibba ,nethnam onlinema hoyanna jobs,wijerame campus eka issaranam godak type setting tiyei e peththe awidala balanna

    mn kiwwe bro mt wayasa 15 eka hinda gedara indan karanna puluwn ekk wenna one. Internat eke baluwa . Scam site godak thiyenne anith ewa thama freelancing site . Ewaye typinh job ekak ganna godak amarui
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ubata thama set une nadda? elakiriye innawa communications type setting karana shops karana aya. e ayawa hoyagena ungen sub aragena aduwata karanna balapan. communication sambanda thread wala e wage ayawa hoyaganna puluwan
     
    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    ubata thama set une nadda? elakiriye innawa communications type setting karana shops karana aya. e ayawa hoyagena ungen sub aragena aduwata karanna balapan. communication sambanda thread wala e wage ayawa hoyaganna puluwan

    Kauda ehema communication krna aya inne????