Typing job එකක් අවශ්‍යයි
කාට හරි පුලුවන්ද මට typing job එකක් හොයල දෙන්න. මට වයස 15. මගේ දැන් තියන ලැප අබලන් තත්ත්වෙක තියෙන්නෙ. මට අලුතෙන් pc එකක් ගන්න කීය කීය හරි හොයා ගන්න ඕනෙ. පුලුවන් නම් මට ගෙදර ඉදන් කරන්න පුලුවන් typing ජොබ් එකක් සෙට් කරල දෙන්න. ms word, excel, database , powerpoint වගේ ඕන දෙයක් පුලුවන්. plz freelancing සයිට් වලින් හොයන්න ගොඩක් අමාරුයි. ඒක හින්ද ඒ සයිට් ගැන කිය්න්න එපා