tyre expired වෙලා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,105
    4,108
    113
    කාර් එකේ පිටිපස්සෙ ටයර්
    2016 හදල තියෙන්නෙ
    1 තව use කරන්න පුලුවන්ද ?
    2 2nd hand tyre ok ද?
    3 175 70 14 හොඳ brand මොනවද මේ දවස් වල මාකට් එකේ තියෙන
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    ටයර් විකුනන්න නැති පොඩි තැනකින් හුලං චෙක් කරන ගමන් බලව ගන්න දිරලද කියල. කම්බි ඇතුලෙ කැඩිල හැඩ වෙනස් වෙනව සියැට් එහෙම පරන වෙනකොට. දිරල නැත්තං අවුලක් නෑ. වයස ගියාට වැඩිල නැති අය මේකෙත් ඉන්නෙ 😆 ටයර් හරි වැදගත් ඔයා හයිවේ නිතර යනවනං. අනිත් අයත් අමාරුවෙ.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Tyre ekak expire wenne mainly uv radiation exposure hinda wena rubber breakdown eka hinda. Wediya avvata expose wenne nattan, rubber eka dry out wela crunchy wela nattan maha awlak nehe
     
    • Like
    Reactions: dilan_randika

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,680
    1
    60,290
    113
    Mother Earth
    මොකක්ද වාහනේ. ? එක තැක තිබ්බද ? ටයර් ඉරි තලලා නැත්තම් ටයර් හොඳයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Tyre බුදු ගණන් දැන් 😑
    අරූ tyre company එකක් දැම්ම විතරයි ගණන් ගියා සුපිරියට
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,680
    1
    60,290
    113
    Mother Earth
    Tyre බුදු ගණන් දැන් 😑
    අරූ tyre company එකක් දැම්ම විතරයි ගණන් ගියා සුපිරියට
    Ferentino price range එක කොහොමද බන් ? අනිත් ඒවාට වඩා ගණන් අඩුයිද ?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    kambi panala naththan awlak na bn. mm 2014 tyres maru kale dan 2 months walata udadi. tyre eka idimenna gannawa kambi panala. eka umbata therenawa gassenna gannakota. anika pitipasse tyre nan lokuwata worry wenna epa. thawa duwapan. alert eke idapan habai.
     
    • Like
    Reactions: dilan_randika

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    CEAT 13 බඩි ට්‍රක් ටයර් එකක් දැන් 22,500 උඩ. ඇල්ටෝ ගැන කවර කතා ද ? අනිත් කාර් ගැන කතා කරලා වැඩක් නෑ..
    පස්ස රෝද දෙක නම් ලොකුම ප්‍රශ්නයක් නැතිව යන්න පුළුවන් කාර් එකක් නම් high වේ කෙලෙගෙන යන්නේ නැති නම්.
    කාලේ නම් හරි, ඒ නිසා ඉස්සරහට දන්නා එපා. ඉස්සරහා ටයර් අබරෙනවා නේ. කම්බි දිරලා, කැඩිලා නැති උනත් ඉකමනට කෙළ වෙනවා. පරණ ටයර්.
     
    • Like
    Reactions: dilan_randika

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    අපෙ එකෙත් 2014 ටයර් තියෙන්නෙ. Highway දාන්නෙ නෑ හැබැයි.

    මමත් හයිවේ නම් දාන්නෑ

    Rxf1FZq.png
     
    • Like
    Reactions: dilan_randika

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කාර් එකක් නම් මාර්ග පහසුකම් තියන ඕනෑම තැනක ඕනෑම වෙලාවක දුවන්න පුළුවන් විදියට තියෙන්න ඕන බන්. එක නිසා වියදම ගැන බලන්නේ නැතුව හොද තත්වයේ ටයර් දාල තියාගන්න. එක තමන්ගේ ආරක්ෂාවට හොදයි. පරණ ටයර් දාන් ලොට ලොට යන කබ්බෝ කියන බයිලා වැඩක් නෑ, ටයර් පුපුරලා වැඩේ වන උන වෙලාවට ඔය එක කබ්බෙක් වත් එන්නේ නැති බව මතක තියාගන්න.