Sep 8, 2009
28
1
0
38
colombo
machan mage discover 100cc bike eke pitipasse tyre eka 3x17 eka kethai wage ban tyre eka heeni nisa. :oo::oo::oo::oo::oo:
mata puluwanda discover 150cc eke tiyena 100/90x17 tyre eka daganna.
:confused::confused::confused::confused::confused:
dekama 17 size nisa aulak nethi wei neda?
:baffled::baffled::baffled::baffled::baffled:
swing arm eke nam godak ida tiyenawa..........:yes::yes::yes::yes::yes::yes:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ade mage bike eketh maaru karanna one. aulak wenne nedda banz?
    hebei discover discover 150cc rim size eka lokui( palala wedi).
    discover 100cc 80 mm tyre (3x17)
    discover 150cc 100 mm tyre (100/90x17)
    ethkota ban tyre eka rim eka lagin heeni neda?
    :confused::confused::confused::confused::confused::confused:
     
    Last edited:
    Sep 8, 2009
    28
    1
    0
    38
    colombo
    අනිව පුලුවන් මචන්, ගොඩක් එවුන් එහෙම ටයර් එක මාරුකරනවා........:yes:
    rim wenas karanna one nedda ban sure ekata. mama dekala thiyenawa ehema tyre maru karala bike eke pitipasse rim ekama swing aram eken hellenawa. :oo::oo::oo::oo::oo:

    puluwan machoo.... habai warranty eka nathi wenawa machoo

    eka nam aulak ne ban. tawa 1 yr walin warrenty iwarai. kedunoth tibba tyre ekama set karagena yanawa....

    :D:D:D:D:D:D

    ade mage bike eketh maaru karanna one. aulak wenne nedda banz?
    hebei discover discover 150cc rim size eka lokui( palala wedi).
    discover 100cc 80 cm tyre (3x17)
    discover 150cc 100 cm tyre (100/90x17)
    ethkota ban tyre eka rim eka lagin heeni neda?
    :confused::confused::confused::confused::confused::confused:

    maanasikawa wattnna epa ban
    :angry::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    rim wenas karanna one nedda ban sure ekata. mama dekala thiyenawa ehema tyre maru karala bike eke pitipasse rim ekama swing aram eken hellenawa. :oo::oo::oo::oo::oo:
    බය නැතුව දාපන් මචන් කිසිම අව්ලක් නෑ, DSI Discover කියල 100/90x17 සයිස් ටියුබ්ලස් Tyre එකක් තියෙනවා, ඒක වැඩේට හරියටම හරි....:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බය නැතුව දාපන් මචන් කිසිම අව්ලක් නෑ, DSI Discover කියල 100/90x17 සයිස් ටියුබ්ලස් Tyre එකක් තියෙනවා, ඒක වැඩේට හරියටම හරි....:yes:

    tawa prshanayak tiyenawa ban. discover 100 ekatath a tyre eka daanna puluwan nam ban ai discover 150 rim eka lokuwata enne 100 ekata wada .....

    :confused::confused::confused::confused::confused::confused:

    keeyak wenawada ban tubeless.....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    tawa prshanayak tiyenawa ban. discover 100 ekatath a tyre eka daanna puluwan nam ban ai discover 150 rim eka lokuwata enne 100 ekata wada .....

    :confused::confused::confused::confused::confused::confused:

    keeyak wenawada ban tubeless.....
    150 එකේ රිම් එක පළලයි තමා, ඒ නිසා ඔය ටයර් එක හරියටම හරියන්නෙ ඒ රිම් එකට, ඒත් 100 එකට එන රිම් එකටත් කිසි අව්ලක් නැතුව දාන්න පුලුවන්, එතකොට බයික් එකේ control ගතිය වැඩි වෙනවා, ලෙස්සන්නෙ නෑ .......;)

    ගාන නම් හරියටම මතක නෑ බන්, :dull:
    ටියුබ්ලස් ටයර් එකම දාපන්.............:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    150 එකේ රිම් එක පළලයි තමා, ඒ නිසා ඔය ටයර් එක හරියටම හරියන්නෙ ඒ රිම් එකට, ඒත් 100 එකට එන රිම් එකටත් කිසි අව්ලක් නැතුව දාන්න පුලුවන්, එතකොට බයික් එකේ control ගතිය වැඩි වෙනවා, ලෙස්සන්නෙ නෑ .......;)

    ගාන නම් හරියටම මතක නෑ බන්, :dull:
    ටියුබ්ලස් ටයර් එකම දාපන්.............:yes:

    tube eka upsetda ban......
    tube ekata wada godak gananda tubeless?

    sirawata mage dan thiyenne kenda kiyala mokadda tyre ekak. eka lissnawa ban....
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    tube eka upsetda ban......
    tube ekata wada godak gananda tubeless?

    sirawata mage dan thiyenne kenda kiyala mokadda tyre ekak. eka lissnawa ban....
    ගනන් වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ මට මතක විදිහට, කෝකටත් අහල බලපන්, ටියුබ් එකත් අව්ලක් වෙන එකක් නෑ.......
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Machan original size maaru karama ithin petrol poddak wada karana eka adu wenawa kiyala ahala thiyanawa weight eka wadi wena hinda.