Tyre Pressure :baffled:

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,426
    113
    In Your Heart
    Thamange wahanawala Tyre size ekai pressure ekai danna balanna
    lankawe parawalwalata psi aduwenda thiyenna ona ? balamu kattiyage reply

    Mage car eke stock tyres

    Bridgestone Ecopia EP150 tyres, size 205/55R16 91V 32psi :baffled:

    Manufacture kiyala thiyenne 36psi :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Driving side එකේ ඉස්සරහ දොර ඇරලා බැලුවම පල්ලෙහාට වෙන්න ස්ටිකර් එකක් අලවලා තියනවා රෙකමන්ඩඩ් ටයර් ප්‍රෙශර් එක. ලංකාවෙ පාරවල් කියලා වෙන අමුතු පාරවල් නෙමෙයිනේ තියෙන්නෙ. මැනුෆැක්චරර් කියලා තියන ප්‍රෙශර් එකට ගැහුවානං හරි උන් පාරවල් ගැන එහෙම හිතලා තමයි ඔය ප්‍රෙශර් එක ඩිසයිඩ් කරලා ඇත්තෙ. මොකද එදිනෙදා පාවිච්චි කරන වාහන 100%ක්ම කාපට් පාරෙ නෙවෙයි යන්නෙ කියලා උනුත් දන්නවා ඇතිනේ. අහලා තියන විදියට ජපානේ උනත් ටිකක් දුර පැති වලට යනකොට පාරවල් ලංකාවෙ වගේ කියලා තමයි කියන්නේ.

    ඒක නිසා මම නම් කියලා තියන තරමට තමයි ගහන්නේ 32PSI. මගේ නං ටයර් ප්‍රෙශර් එක අඩු වුනාම ස්ටීයරින් එකට දැනෙනවා කැපෙනවා තදයි වගේ. අදිනවාත් පොඩ්ඩක් විතර අඩුයි වගේ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    එක නෙමේ ඉස්සරහටයි පස්සටයි එක විදිහට කලොත් අවුල්ද...මම අහන්නේ හුලන් හුලන් ගැහිල්ල
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    Thamange wahanawala Tyre size ekai pressure ekai danna balanna
    lankawe parawalwalata psi aduwenda thiyenna ona ? balamu kattiyage reply

    Mage car eke stock tyres

    Bridgestone Ecopia EP150 tyres, size 205/55R16 91V 32psi :baffled:

    Manufacture kiyala thiyenne 36psi :eek:

    Bridgestone Ecopia 165/70wage tyre ekaka ganang danne nedda,

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    Driving side එකේ ඉස්සරහ දොර ඇරලා බැලුවම පල්ලෙහාට වෙන්න ස්ටිකර් එකක් අලවලා තියනවා රෙකමන්ඩඩ් ටයර් ප්‍රෙශර් එක. ලංකාවෙ පාරවල් කියලා වෙන අමුතු පාරවල් නෙමෙයිනේ තියෙන්නෙ. මැනුෆැක්චරර් කියලා තියන ප්‍රෙශර් එකට ගැහුවානං හරි උන් පාරවල් ගැන එහෙම හිතලා තමයි ඔය ප්‍රෙශර් එක ඩිසයිඩ් කරලා ඇත්තෙ. මොකද එදිනෙදා පාවිච්චි කරන වාහන 100%ක්ම කාපට් පාරෙ නෙවෙයි යන්නෙ කියලා උනුත් දන්නවා ඇතිනේ. අහලා තියන විදියට ජපානේ උනත් ටිකක් දුර පැති වලට යනකොට පාරවල් ලංකාවෙ වගේ කියලා තමයි කියන්නේ.

    ඒක නිසා මම නම් කියලා තියන තරමට තමයි ගහන්නේ 32PSI. මගේ නං ටයර් ප්‍රෙශර් එක අඩු වුනාම ස්ටීයරින් එකට දැනෙනවා කැපෙනවා තදයි වගේ. අදිනවාත් පොඩ්ඩක් විතර අඩුයි වගේ.

    meka pehedili karala diyang
    DSC_0016.jpg
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    Umbe recommended tire pressure eka oya dila thiyenne PSI walin newei, kPa walin.

    200 kPa = 29.0075 PSI

    PSI thiyena meter ekakin pump karaddi 29 gahapan. mPa walin thiyena ekakin gahaddi 0.2k gahapan.

    Yata thiyenne spare wheel eke pressure eka wenna oni.

    ela mchn, roda 4ma 29.0075 PSI da?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැස්කල් 101325 යි :dull: :dull:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඔව් වායුගෝලීය පීඩනය තමා :dull: :dull:
    පුස් බයිසිකලේ රෝදෙ හුලං ගිහිං ඒ කියන්නෙ රෝදෙ ඇතුලෙ පීඩනේ වායුගෝලීය පීඩනයට සමානයිනෙ :dull: :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,845
    26,850
    113
    All 4 255/70R15 Bridgestone Dueler H/T (stock tyres)
    Front: 30(recommended 29) psi
    Rear: 32(recommended 29/ loaded 36) psi