මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කාල තියෙන නිසා ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තිබ්බට කමක් නෑ ....
-බයි ලොජික්-
*********************************************
ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තියෙන නිසා මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කෑවට අවුලක් නෑ ...
-ටොයි ලොජික්-
මගේ රටට දළදා හිමි සරණයි !![]()
![]()
මහින්ද උපාසකයා.![]()
මහ බැංකු හොරකම ගැන අඩු ගානේ පරීක්ෂණයක් වත් කරගෙන යනව. ඇයි මේවා ගැන පරීක්ෂණ නැත්තේ? 
විපක්ෂේ ඉද්දි නං කිවත් කමක් නෑ ආණ්ඩුවත් අතේ තියාගෙන මෙහෙම කියව කියව ඉන්න වෙලා කියන්නේ විලි ලැජ්ජයි නෙ
පොඩ්ඩක් හිටපන් ඉතින්.හොරකම ගැන හොයනවා.උබ හිතුවද මේවා ආප්ප දානවා වගේ කරන්න පුලුවන් වැඩ කියලා.
![]()
ජනවාරි නවය මහින්ද රත්තරන් තොගයක් බෑග් එකක දාගෙන අරන් ගියා කිවේ දැන් අවුරුදු දෙකක් ගියා ඒකත් තාම හොයනවද

ඌ කම්බ හොරෙක්නේ.අනික හොරා කාලා තියෙන්නේ වටේම උන් එක්ක.උන් ගොඩක් දෙනෙක් සිරා එක්ක මේ ආණ්ඩුවේ ඉන්නේ.අන්න ඒක තමා ඔය හොරකම් අල්ලන්න පරක්කු.2020 UNP ආණ්ඩුවක් ආවහම බලපන්කො වෙන දේ.![]()
සිරා හොරු පිරිවරාගෙන හොරු ටික ආරක්ෂා කරගෙන ඉන්නව
රනිලුත් ඒ හොරු එක්ක එකට කැබිනට් එකේ කිසි හිරිකිතයක් නැතුව ඉඳගෙන ඉන්නව

ඌ කම්බ හොරෙක්නේ.අනික හොරා කාලා තියෙන්නේ වටේම උන් එක්ක.උන් ගොඩක් දෙනෙක් සිරා එක්ක මේ ආණ්ඩුවේ ඉන්නේ.අන්න ඒක තමා ඔය හොරකම් අල්ලන්න පරක්කු.2020 UNP ආණ්ඩුවක් ආවහම බලපන්කො වෙන දේ.![]()

මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කාල තියෙන නිසා ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තිබ්බට කමක් නෑ ....
-බයි ලොජික්-
*********************************************
ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තියෙන නිසා මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කෑවට අවුලක් නෑ ...
-ටොයි ලොජික්-
මගේ රටට දළදා හිමි සරණයි !![]()
![]()
චන්දෙ ලඟයි.. බුවා ෆෝම් වෙලා..
අර සෙවල රන්ජා කෝ බං.. උඹලගේ වීරයා..

මහින්දයා ගෙ සෙට් එක ගෙට පැනලා අම්මට ඇරියත් "මහ බැංකුව හොරා කෑවට වඩා හොඳයි" කියන උනුත් ඉන්නවා නෙ![]()

එක්කෙන් ම මචෝ ,
මුන් දෙගේල්ලෝම හොරා කාල නිසා අපි පිස්සු කෙළියට අවුලක් නෑ!
ජෙප්පෝ ලොජික්
Jeppo,peratugami n anith oya sihina lokawala inna wenna janadipathi'la hulanawa gana kapaganna bari wena nisa

jeppek adaala na ne 