U$ කෝටි_25ක_ගැහිල්ලක්!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කාල තියෙන නිසා ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තිබ්බට කමක් නෑ ....

    -බයි ලොජික්-

    *********************************************

    ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තියෙන නිසා මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කෑවට අවුලක් නෑ ...

    -ටොයි ලොජික්-

    මගේ රටට දළදා හිමි සරණයි ! :rofl: :rofl:

    Jeppo,peratugami n anith oya sihina lokawala inna wenna janadipathi'la hulanawa gana kapaganna bari wena nisa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මහින්ද උපාසකයා.:lol:

    උපාසකයො කියන්න පුළුවන් දේශපාලකයො එකෙක් වත් නෑනෙ ලංකාවෙ. එහෙම කියලා "මෙන්න මෙච්චරක් ගසා කෑවා" කියල ආටිකල් එකක් දැම්ම පමණින් කොහොමද ඕවා ඇත්ත වෙන්නේ? ඇයි වගකිවයුතු දේශපාලකයො සහ නිලධාරීන් මේවා හොයල වගකිවයුත්තන්ට දඬුවම් නොකරන්නෙ? :dull: මහ බැංකු හොරකම ගැන අඩු ගානේ පරීක්ෂණයක් වත් කරගෙන යනව. ඇයි මේවා ගැන පරීක්ෂණ නැත්තේ? :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විපක්ෂේ ඉද්දි නං කිවත් කමක් නෑ ආණ්ඩුවත් අතේ තියාගෙන මෙහෙම කියව කියව ඉන්න වෙලා කියන්නේ විලි ලැජ්ජයි නෙ :no:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මහා බැංකු හොරකම තරම්නම් ලොකු නෑ මගේ හිතේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විපක්ෂේ ඉද්දි නං කිවත් කමක් නෑ ආණ්ඩුවත් අතේ තියාගෙන මෙහෙම කියව කියව ඉන්න වෙලා කියන්නේ විලි ලැජ්ජයි නෙ :no:

    පොඩ්ඩක් හිටපන් ඉතින්.හොරකම ගැන හොයනවා.උබ හිතුවද මේවා ආප්ප දානවා වගේ කරන්න පුලුවන් වැඩ කියලා.

    avatar546449_39.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩක් හිටපන් ඉතින්.හොරකම ගැන හොයනවා.උබ හිතුවද මේවා ආප්ප දානවා වගේ කරන්න පුලුවන් වැඩ කියලා.

    avatar546449_39.gif
    ජනවාරි නවය මහින්ද රත්තරන් තොගයක් බෑග් එකක දාගෙන අරන් ගියා කිවේ දැන් අවුරුදු දෙකක් ගියා ඒකත් තාම හොයනවද :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනවාරි නවය මහින්ද රත්තරන් තොගයක් බෑග් එකක දාගෙන අරන් ගියා කිවේ දැන් අවුරුදු දෙකක් ගියා ඒකත් තාම හොයනවද :oo:

    ඌ කම්බ හොරෙක්නේ.අනික හොරා කාලා තියෙන්නේ වටේම උන් එක්ක.උන් ගොඩක් දෙනෙක් සිරා එක්ක මේ ආණ්ඩුවේ ඉන්නේ.අන්න ඒක තමා ඔය හොරකම් අල්ලන්න පරක්කු.2020 UNP ආණ්ඩුවක් ආවහම බලපන්කො වෙන දේ.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ කම්බ හොරෙක්නේ.අනික හොරා කාලා තියෙන්නේ වටේම උන් එක්ක.උන් ගොඩක් දෙනෙක් සිරා එක්ක මේ ආණ්ඩුවේ ඉන්නේ.අන්න ඒක තමා ඔය හොරකම් අල්ලන්න පරක්කු.2020 UNP ආණ්ඩුවක් ආවහම බලපන්කො වෙන දේ.:yes:
    ඒ කියන්නෙ මේ ආණ්ඩුවේ ඉන්නෙත් හොරු :oo: සිරා හොරු පිරිවරාගෙන හොරු ටික ආරක්ෂා කරගෙන ඉන්නව :oo: රනිලුත් ඒ හොරු එක්ක එකට කැබිනට් එකේ කිසි හිරිකිතයක් නැතුව ඉඳගෙන ඉන්නව :oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන රිම්බටද ඕයි ඔවා කිය කියා ඉන්නේ?? හොරා කෑවනම් අල්ලලා දඩුවම් කරලා අදාල මුදල රජයට අයකරගන්න එකනේ වෙන්න ඕන. ගොං පකයෝ දෙහොල්ලෝ හොරි කහ කහ ආතල් ගන්නවා, රට කෙලවෙනවා. අර මාලදිවයින් ජනදිපතියා බල්ලා වගේ ඇදන් ගිහින් නඩු අහල ඇතුලේ දැම්ම වගේ හොරා කාපු උන් ඇතුලට දාන ඒවා හීන තමයි. මේ පකේ සිස්ටම් එක කෙලවන්න රට සුද්දටම දෙන්න ඕන. නැත්නම් කෙලවිලා අකුලොලම යන්න ඕන.මුල ඉදලා අගටම අඩුකුලේ කලවන් හැත්ත රට කනවා.

    ලොකු ෆොටෝ දාපු උට්ටිගේ පුතාගේ තාත්තව බලුකුඩුවට දාල අම්මට බල්ලෝ දාලා ගැන් බැන් එකක් දාන්න ඕන.
    :love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ කම්බ හොරෙක්නේ.අනික හොරා කාලා තියෙන්නේ වටේම උන් එක්ක.උන් ගොඩක් දෙනෙක් සිරා එක්ක මේ ආණ්ඩුවේ ඉන්නේ.අන්න ඒක තමා ඔය හොරකම් අල්ලන්න පරක්කු.2020 UNP ආණ්ඩුවක් ආවහම බලපන්කො වෙන දේ.:yes:

    ආණ්ඩු එන්න ඕනද යකෝ හොරු අල්ලන්න?? රටක පොලිසියයි නිතියි තියෙන්නේ පොල් ගාන්නද?

    උබ ඔය හීන මැවුවට 2020දී මහින්දය ආවත් දැන් ඉන්න මල් ෆොන්නයෝ සෙට් එකනං චන්දයක් දිනන්නේ ඊලග ආත්මේ තමයි. :P:rofl:

    ඕකුන්ට මේ ආත්මෙටම කන කෑමක් කාල ෆුක් පාරක් ගහගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ තව වෙසක් පෝය තුනයි.....
     
    Last edited:
    මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කාල තියෙන නිසා ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තිබ්බට කමක් නෑ ....

    -බයි ලොජික්-

    *********************************************

    ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තියෙන නිසා මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කෑවට අවුලක් නෑ ...

    -ටොයි ලොජික්-

    මගේ රටට දළදා හිමි සරණයි ! :rofl: :rofl:

    එක්කෙන් ම මචෝ ,
    මුන් දෙගේල්ලෝම හොරා කාල නිසා අපි පිස්සු කෙළියට අවුලක් නෑ!
    ජෙප්පෝ ලොජික්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    චන්දෙ ලඟයි.. බුවා ෆෝම් වෙලා..
    අර සෙවල රන්ජා කෝ බං.. උඹලගේ වීරයා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දෙ ලඟයි.. බුවා ෆෝම් වෙලා..
    අර සෙවල රන්ජා කෝ බං.. උඹලගේ වීරයා..

    ඩොලර් කෝටි 25ක් මරා හොරා කෑවා කිව්වහම සෙල්ලන්ද නේහ්හ්..මදැයි මහරජු රටට කරපු දේ..:lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහින්දයා ගෙ සෙට් එක ගෙට පැනලා අම්මට ඇරියත් "මහ බැංකුව හොරා කෑවට වඩා හොඳයි" කියන උනුත් ඉන්නවා නෙ :lol:

    ඒකෙත් ඇත්තක් තියනවා. :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක්කෙන් ම මචෝ ,
    මුන් දෙගේල්ලෝම හොරා කාල නිසා අපි පිස්සු කෙළියට අවුලක් නෑ!
    ජෙප්පෝ ලොජික්

    Jeppo,peratugami n anith oya sihina lokawala inna wenna janadipathi'la hulanawa gana kapaganna bari wena nisa

    dan jeppo mokatada bn methanata ? :lol:
    thread eka yanne umaa oyagen salli yati madi gahuwada kiyana eka gana ? :oo:
    thread eka daapu gaman set ekak maha banku hora lu thawa set ekak mahinda hora lu .. araka yata yanawa kiyala kiwwe :rofl: jeppek adaala na ne :lol: